luvclipse_

කොහොහද මගේ තරු කැට ටික ඉතිම් ඔන්න මං නොමැකෙන ආදරේ ලියලා ඉවර කරා.
          
          කැමති අය කියවන්න....:)
          
          දැන් ඔන්න මං එනවා Horizon එක පැතතට.
          
          ✍️
          

luvclipse_

මන් මේ මාසේ ඉවර වෙන්න කලින් අනිවාර්යෙන් නොමැකෙන ආදරේ ඉවර කරනවා.
          
          ඊටපස්සේ Horizon පැත්තට එන්නම් ළමයි :)
          
          
          
          Next chapter Horizon :-
          
          Abhimegha :-
          
          කාටවත් නොකියම්. මං ආදරේ කල බවක් මෙතරම්... 
          
          
          
          
          
          Hiranya 
          
          ආදරෙයි අහස තරම්..<3
          
          

luvclipse_

සොරි ළමයි මන් ඉක්මනට චැප්ටස් අප්ඩේට් කරන්නම් මේ දවස්වල ටිකක් ෆිට් මදි හිතට :(
          

shlien_

ඉක්මනට ෆිට් වෙන්න දෝනෙ❤️❤️❤️
Reply