little99ama

The Cursed Ruby කතාව Complete කලා.. කැමතියි නං කියවන්න.. ❤️❤️
          	
          	https://www.wattpad.com/1454501812?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=little99ama
          	
          	

LanLoveXian

Hi author,  
          මගේ කතාවට ඔයාගේ comments, votes වලින් දුන්න සපෝර්ට් එකට ස්තූතියි ❤️ . මට ගොඩක් වටිනවා ඒවා! 

LanLoveXian

@little99ama ඇත්ත.. ඒක තමා motivation එක. ❤...  තවත් එකකින් එන්නම්ම්ම්...❤❤❤
Reply

little99ama

@LanLoveXian අනේ ඕතර් ඒ කතාව පුදුම ලස්සනයි... මං හරිම කැමතියි... මාරම ආදරෙයි.. ❤️❤️ මං දන්නවා ඕතර් කෙනෙක්ට වෝට්, කමෙන්ට්ස් කොච්චර වටිනවද කියලා.. ඒක තමා අපිට ලැබෙන මොටිවේශන් එක... අනේ ඕතර් තව මේ වගේ ලස්සන කතාවක් අරගෙන ඉක්මනට එන්න..❤️❤️❤️
Reply

little99ama

ළමයි මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද.. මට zhanyi කතා ලියන ඕතර්ලා එතකොට ඔයාලා කියවලා තියෙන zhanyi කතා මෙන්ශන් කරන්න පුලුවන්ද.. අනේ මේක ලොකු උදව්වක්...

little99ama

@SaluZhanyi අනේ තෑන්ක්ස් මැණිකේ.. මං අනිවාර්යයෙන්ම කියවනවා.. ❤️
Reply

little99ama

@DilNishu1 Thank you darling මං අනිවාර්යයෙන්ම බලන්නම්.. ❤️❤️
Reply

SaluZhanyi

@little99ama yizhan මාත් කියවන්නෙ නෑ ඒයි ❤️
Reply