lazy-kitty

කට්ටිය හොදින්ද...පරිස්සමට ඉන්නවද ඔයාල...කැලණි වල වතුර තව වැඩි වෙනවලුනෙ...ඒ පැතිවල අය ඉන්නව නම් දැන් අයින් වෙලා පරිස්සමට ඉන්නව ඇති නේද...ඉන්න තැනක හොදින් ඉන්න හැමෝම ♥️✨️

Starluna17

@lazy-kitty ඔයත් පරිස්සමින් ඉන්න කිටියෝ ♥️
Reply

lazy-kitty

කට්ටිය හොදින්ද...පරිස්සමට ඉන්නවද ඔයාල...කැලණි වල වතුර තව වැඩි වෙනවලුනෙ...ඒ පැතිවල අය ඉන්නව නම් දැන් අයින් වෙලා පරිස්සමට ඉන්නව ඇති නේද...ඉන්න තැනක හොදින් ඉන්න හැමෝම ♥️✨️

Starluna17

@lazy-kitty ඔයත් පරිස්සමින් ඉන්න කිටියෝ ♥️
Reply

WlcsJayasinghe

ඔයාල හොඳින්ද ගංවතුරින් කරදරයක් නැහැ නේද 

lazy-kitty

@WlcsJayasinghe ඔව්...මම ගාල්ලෙ dear....අපෙ ගෙදර රවුටර් එක කැඩිල අද මට සිග්නල් ලැබුනෙ ඒකයි එන්න බැරි උනේ...ඔයාලට කොහොමද? 
Reply

WlcsJayasinghe

@lazy-kitty මම අවිස්සාවේල්ලේ අපිටත්  කරදරයක් නැහැ 
Reply

lazy-kitty

https://www.wattpad.com/story/350863458?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=lazy-kitty
          
          මුලින්ම මම රීඩර්ස්ල ගෙන් සමාව ඉල්ලනව මෙච්චර කල් හිටියේ නැති උනාට...සොරි ඇත්තටම...ඉක්මනට එන්න ඕන නිසා chapter 25 අරගෙන ආව...ටිකක් කොටයි ඒක...26 කොටස දිගට දෙන්නම්...කතාව අමතක නොකර බලන් හිටිය නම් තෑන්ක්ස්♥️✨️

TataMine95

@lazy-kitty අනේ ඉම්මන්ට එන්න හලෝ
Reply

lazy-kitty

නොවැම්බර් මාසෙ ඉවර උනාම එනව මම...ඉවර වෙන්නම ඕනත් නෑ අන්තිම සතියේ වගේ එනව අප්ඩේට් අරගෙන...තරහ උන අයත් එතකොට යාලුවෙන්න...♥️✨️

jayathilak

@lazy-kitty එයා ඇවිල්ලා,කතාව කියෙව්වා
            
            
            
            
            මන්දාරම් කතාවේ සඳ කින්නරාවී......
Reply

lazy-kitty

@lazy-kitty කතාව අප්ඩේට් කරා dear ✨️
Reply

jayathilak

He is diva...කතාව දෙන්නෙ නැද්දෝ.....
          
          
          
          
          
          අනේ ඉක්මනින් එන්නකෝ

lazy-kitty

@jayathilak කතාව අප්ඩේට් කරා dear ✨️
Reply

jayathilak

@jayathilak හරි සුදු ඔයාට පුලුවන් ඉක්මනින් එන්නකෝ අපි හැමෝම බලන් ඉන්නවා ඔයා එනකන්❤️
Reply

lazy-kitty

@jayathilak දෙනව...please මට තව මාසයක් දෙන්න මම ඊලගට දිගටම ඇක්ටිව් වෙලා ඉන්න එනව
Reply