kimwajifernando

හායී ලමායී ... ඔන්න මන් තව අලුත් ff එකක් ලියනන් හදන්නේ  හැදින්වීම දැම්මා .. මන් හිතනවා ඔයාලා උන්ම්යොන් , ගේලී වගේම මගේ අලුත් ff එක "  Love Rain " නුත් ආදරෙන් වැලදී ගනී කියලා 

Rowdy_Bby

 නම්ගි හරි අම්කෙ හරි..
          
          
          ගේලි වල එපියක් දෙන්න අදහසක් නැතෙයි..
          
          ඔයාට දුක නැද්ද අපු වහේ රීඩර් බබලා ගැන මන් අහන්නෙ..එපියක් දෙනක්ම් බලම් ඉම්නවා හුම්...

Rowdy_Bby

@RowdyDonii හේ....දෙම්නකෝ හනික..❤️❤️
Reply

kimwajifernando

@RowdyDonii ඉක්මනටම දෙම්නම් ❤
Reply

Rowdy_Bby

@RowdyDonii ඒමත් එක්කත...හාම් හාම්... ඔයාට පුලුවන් දවසක දෙම්නකෝ මැනිකෙ...
Reply

KimChama7

Thank you for following me ❤️

kimwajifernando

හායී ලමායී ... ඔන්න මන් තව අලුත් ff එකක් ලියනන් හදන්නේ  හැදින්වීම දැම්මා .. මන් හිතනවා ඔයාලා උන්ම්යොන් , ගේලී වගේම මගේ අලුත් ff එක "  Love Rain " නුත් ආදරෙන් වැලදී ගනී කියලා 

kimwajifernando

අනේ ලමායී මන් මේ කියන්න ආවේ සතුටු හිතෙන ආරන්චියක්නම් නෙමේ  මන් මගේ කතා දෙකම ( ගේලී , උන්ම්යොන් ) අන්පබ්ලිෂ් කලා  සමාවෙන්න ඕනී  ඒත් මේ යන තත්වෙ එක්ක මට වෙන කරන්න දෙයක් නෑ  හැමදාම ඉඩෝරේ තියෙන්නෙ නෑ වස්සානයක් අනිවාර්‍යෙන්ම එනවා  එතකන් අපි බලාගෙන ඉමූ  හැමෝම සතුටුන් ,පරිස්සමින් ඉන්න  කුමාවෝ  ( ගේලී , උන්ම්යොන්  ) එක්ක හිටියට ඉස්සරහට හම්බවෙමු 

Rowdy_Bby

@kimwajifernando aai kavadda manika publish karanne...hugak kal yanavada 
Reply

kimwajifernando

@RowdyDonii සොරි මැණික 
Reply

Rowdy_Bby

@kimwajifernando ayyo appa.....man marana asai geli naval ekata 
Reply

kimwajifernando

kimwajifernando

_SASY_CAT_

@kimwajifernando ani akki me kathava complete nane ikmanata update krnnako
Reply