Takeshibeen143

Heta udenmada nethnm pandara da?
          

januLoveTK

@Takeshibeen143 Nidida ei... Liyala iwara kara :|
Reply

januLoveTK

@Takeshibeen143 ලියන ගමන් ඉන්නේ. පාන්දර පහ පහුවෙලා තමයි දාන්නේ. 
Reply

_Taekookie_Moon_

කැහ් කැහ් නිකං ආවෙ හුම් (⁠ ⁠ꈍ⁠ᴗ⁠ꈍ⁠)

_Taekookie_Moon_

@januLoveTK දැං ආයෙ බුජියමු
Reply

januLoveTK

@_Taekookie_Moon_ නින්දක් දැම්මා ඒයි. දැන් නැගිට්ටේ o_O
Reply

kitsu_123

මට කියන්න වචන නෑ අක්කේ...ඒ තරමටම "අබිරන්" ලස්සනයි.ආදරේ සහ වෙන්වීම කියන දෙකම වචන වලින් ලියන ඔයා මාරම දක්ශයි.අබිරන් අලුත් කොටසක් එනකන් බලන් ඉන්නෙ පිස්සුවෙන් වගේ...ඒ තරම් ඒ කතාව එක්ක ජීවත් වෙනවා වගේ දැනෙනවා....ආදරෙයි මේ කතාවට පැලෙන්න.....♥️

januLoveTK

@kitsu_123 Aneee ❤️ Adarei ❤️
Reply