මම කතා ලියන්න පටන් ගත්තෙ කවදද කියලා මට හරියට මතක නෑ. සමහරවිට ඒවා ලියන්න කලින් ඉඳන්ම මගේ ඔළුව ඇතුළෙ ජීවත් වෙන්න ඇති.

මට හිතෙන දේවල්, මට නොහිතෙන වෙලාවක මතක් වෙන වචන, එකපාරටම හිතට එන චරිත, කවදාවත් සිදු නොවුණ සිදුවීම්... මේ හැම දෙයක්ම එකතු වෙලා අන්තිමට කතාවක් වෙනවා.

මගෙ යාළුවො නොහිටින්න මේ කතා තාමත් මගෙ Notepad එකේ විතරක් තියෙන කතා වෙන්න තිබුණා.

ඉතින්... කියවන්න. ඒ වගේම, හැමදේම පෙනෙන විදිහටම විශ්වාස කරන්න එපා.

- Foxy -
  • JoinedSeptember 5, 2026

Following

Last Message
itzFoxyyy itzFoxyyy Sep 26, 2026 04:14AM
Hyyy ළමායි.... මං ආවේ bonus ep එක ගැන කියන්න... chapter 05 වලට කලින් ඔයාලාට character introduction එකක් දෙන්න ඕනේ කියලා හිතුනා...(මගෙන් introduction එකක් ඉල්ලපු හැමෝම වෙනුවෙන්)...මේක මගෙ first story...
View all Conversations

Story by itzFoxyyy
Until We Meet | Where Fate Finds Us by itzFoxyyy
Until We Meet | Where Fate Finds Us
දළදා හාමුදුරුවන්ගෙන් මං ඉල්ලන්නේ.... අපි ආයෙත් හම්බවෙනකල් මගෙ ආදරේ පරිස්සන් කරලා දෙන්න...
ranking #115 in fiction See all rankings