hazii-k

Register උන කවුරුහරි ඉන්නවානම් කමෙන්ට් එකක් දානවද 

hazii-k

හායි ලමයි, 
          
          පොඩි දැනුවත් කිරිමක්. 
          
          සැප්තැම්බර් 24 වෙනිදා පොඩි BL screening event එකක් සංවිධානය කරලා තියනවා. එදාට BL රිලේටඩ් මූවි එකක් හෝ සීරීස් එකක කොටස් කීපයක් පෙන්වනවා. ඊටපස්සෙ ඒකගැන පුංචි සාකච්ඡා කිරීමක් කරලා ඔයාලගේ අදහස් ගන්නවා. 
          
          ඊට අමතරව මේ ඉවෙන්ට් එක පවත්වන්න ලොකුම හේතුව තමයි LGBTQA+ කමියුනිටි එක ඇතුලෙ කාන්තා පාර්ශවය තියන ගැටලු ආදිය පිළිබඳ පොඩි සාකච්ඡා කිරීමක් කරලා, කමියුනිටි එක ඇතුලෙත් ගෑනු ළමයිට safe & comfortable තැනක් හදන එක. 
          
          ඉවෙන්ට් එකට සංවිධානය කරලා තියෙන්නෙ ගෑනු ළමයි 5-6 දෙනෙක්ට වගේ රැස් වෙන්න පුළුවන් විදියට. ඔයාලා LGBTQA කමියුනිටි ⁣එකේ සාමාජිකාවක් නම්, ඒ දේවල් වලට සපොර්ට් කරන කෙනෙක් නම්, BL සහ GL චිත්‍රපටි, චිත්‍රකතා, පොත්, ඒ වගේ ඕනෙම දේකට කැමති කෙනෙක් නම් එදාට සහභාගී වෙන්න පුළුවන්. 
          
          Travel allowances , foods and beverages ඔක්කොම දෙනවා .උපරිම පැය දෙකහමාරක් තුනක් වගේ තමයි තියෙන්නේ. ඔයාලගෙන් කිසිම අයකිරිමක් නෑ 
          
          ස්පෙශලි , මේ අපේ දෙවනි programme එක , පලවෙනි එක සාර්ථකයි කියලා හිතනවා ආපු අයගේ පොසිටිව් feedbacks නිසා . 
          
          පහල තියෙන registration link එකෙන් කැමති අය register වෙන්න . 
          
          Time -  4:30 -7 pm 
          Date - 24 september 
          Location  - Near Nugegoda 
          
          https://docs.google.com/forms/d/e/1FAIpQLScwGBb3Y0w-ljA4HRleu54yTTWIz5G9XOcD5z3a6e3DhYxInQ/viewform?usp=pp_url
          
hazii-k

හායි ලමයි, 
          
          පොඩි දැනුවත් කිරිමක්. 
          
          සැප්තැම්බර් 18 වෙනි බදාදා පොඩි BL screening event එකක් සංවිධානය කරලා තියනවා. එදාට BL රිලේටඩ් මූවි එකක් හෝ සීරීස් එකක කොටස් කීපයක් පෙන්වනවා. ඊටපස්සෙ ඒකගැන පුංචි සාකච්ඡා කිරීමක් කරලා ඔයාලගේ අදහස් ගන්නවා. 
          
          https://docs.google.com/forms/d/e/1FAIpQLScwGBb3Y0w-ljA4HRleu54yTTWIz5G9XOcD5z3a6e3DhYxInQ/viewform?usp=sf_link
          
hazii-k

හායි ලමයි, 
          
          පොඩි දැනුවත් කිරිමක්. 
          
          සැප්තැම්බර් 18 වෙනි බදාදා පොඩි BL screening event එකක් සංවිධානය කරලා තියනවා. එදාට BL රිලේටඩ් මූවි එකක් හෝ සීරීස් එකක කොටස් කීපයක් පෙන්වනවා. ඊටපස්සෙ ඒකගැන පුංචි සාකච්ඡා කිරීමක් කරලා ඔයාලගේ අදහස් ගන්නවා. 
          
          ඊට අමතරව මේ ඉවෙන්ට් එක පවත්වන්න ලොකුම හේතුව තමයි LGBTQA+ කමියුනිටි එක ඇතුලෙ කාන්තා පාර්ශවය තියන ගැටලු ආදිය පිළිබඳ පොඩි සාකච්ඡා කිරීමක් කරලා, කමියුනිටි එක ඇතුලෙත් ගෑනු ළමයිට safe & comfortable තැනක් හදන එක. 
          
          ඉවෙන්ට් එකට සංවිධානය කරලා තියෙන්නෙ ගෑනු ළමයි 5-6 දෙනෙක්ට වගේ රැස් වෙන්න පුළුවන් විදියට. ඔයාලා LGBTQA කමියුනිටි ⁣එකේ සාමාජිකාවක් නම්, ඒ දේවල් වලට සපොර්ට් කරන කෙනෙක් නම්, BL සහ GL චිත්‍රපටි, චිත්‍රකතා, පොත්, ඒ වගේ ඕනෙම දේකට කැමති කෙනෙක් නම් එදාට සහභාගී වෙන්න පුළුවන්. 
          
          Travel allowances , foods and beverages ඔක්කොම දෙනවා .උපරිම පැය දෙකහමාරක් තුනක් වගේ තමයි තියෙන්නේ. ඔයාලගෙන් කිසිම අයකිරිමක් නෑ 
          
          ස්පෙශලි , මේ අපේ දෙවනි programme එක , පලවෙනි එක සාර්ථකයි කියලා හිතනවා ආපු අයගේ පොසිටිව් feedbacks නිසා . මම ඉක්මනින් registration link එක දාන්නම් කැමති අය ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න . 
          
hazii-k

Hey good morning . අපි ප්ලෑන් කරපු BL screening එක 25 ඉරිදා කරන්න තමයි බලාපොරොත්තුව . තව කැමති අයට චාන්සස් තියනවා . ඔයාලා එදාට free නම් එන්න කැමති නම් registration link එක දාන්නම් register වෙන්න. සේෆ්ටි රීසන් නිසා අපිට මේක කරන්න පුළුවන් සිමිත ප්‍රමාණයකට විතරයි .
          
          https://docs.google.com/forms/d/e/1FAIpQLScwGBb3Y0w-ljA4HRleu54yTTWIz5G9XOcD5z3a6e3DhYxInQ/viewform?usp=pp_url
          
          තව සතුටු හිතෙන දෙයක් විදියට බොරදිය අප්ඩේට් කලා . 

hazii-k

හේ . අපි community ගර්ල්ස්ලාට සේෆ් space එකක් හදන්න මූලික පියවර වශයෙන් BL screening එකක් කරනවා . හැමෝගෙම අයිඩියාස් ශෙයාර් කරගන්න කැමති දෙයක් බලන්න . එකතු වෙලා . ඒ වගේ දෙයක් . තවම පුළුවන් register වෙන්න . ලොකේෂන් නම් නුගේගොඩ අවට . 
Reply

Imagine_Lee

Omg  meka mokkda akki ?? Mona eage program ekakda ? 
Reply

Dihnxx

Hey Can I know abt that BL programme more details?

hazii-k

මම registration link එක post කරන්නම්
Reply

hazii-k

          හායි ලමයි , 
          
          මම දැන්නම් නිතරම අතුරුදන් මනුස්සයෙක් . ඇත්තටම එකපාරටම කැම්පස් එකෙන් අවුට් උනාට පස්සෙ ජොබ් සහ අනෙක් ඇකඩමික් වැඩ එක්ක සහ පර්සනල් ප්‍රශ්න ගොඩක් එක්ක හැප්පෙන්න සිද්ධ වුනා . තවමත් එහෙමමයි.
          
           අපි පොඩි වැඩක් කරනවා . BL screening එකක් . මූවි එකක් හෝ podi series එකක episodes කීපයක් අපි පෙන්වනවා .ඊටපස්සෙ ඒකගැන පුංචි discussion එකක් කරනවා . ඔයාලගේ අදහස් ගන්නවා . අපි මේක organize  කරන්නෙ පොඩි ගෘප් එකකට , ගර්ල්ස්ලා පස්දෙනෙක් උපරිම . ඒ වගේ වැඩසටහන් දෙකක් පවත්වනවා . 
          Travel allowances , foods and beverages ඔක්කොම දෙනවා .උපරිම පැය දෙකහමාරක් තුනක් වගේ තමයි තියෙන්නේ. 
          
          මේක කරන්න හේතුව community එකේ LBTQ+ women ලට safe comfortable space එකක් හදන එක . Privacy එක ගැන ඉතාමත් ඉහලින් වගකියනවා . ෆොටෝස් ගන්නෙත් නෑ .
          
          ඔයලා BL වලට කැමති නම් ( GL ප්‍රශ්නයක් නෑ කැමති අය ඉන්නවා නම් ඒකත් පුළුවන් , නැත්නම් community related ඕනම දෙයක් අළුත් පොත් වගේ දෙයක් වුනත් )
          එදාට එන්න පුළුවන් .
          
          මේක තියෙන්නේ කොලඹ අවට . ඒ වගේම weekdays නම් after working hours සහ වීකෙන්ඩ් නම් හවස් වරුවක . 
          
          කැමති කෙනෙක් ඉන්නවා නම් මාව දැනුවත් කරන්න . නැත්නම් මම පොඩි registration link එකක් දාන්නම් ඒකේ register වෙන්න. 
          
          ඊට අමතරව මට ඔයාලගේ suggestions ඕන BL movies and series ගැන . 
          
          මේක මම community එක වෙනුවෙන් කරන පලවෙනිම දේ . ඔයලාගේ සහයෝගය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ආසාවෙන් කරන්න ගත්තු දෙයක් . පුළුවන් නම් මේක ශෙයාර් කරන්න දන්න අයට කියන්න . 
          
          බොහොම ස්තුතියි .
          හසී.

hazii-k

මම දැන් ලියන්න සෑහෙන්න කම්මැලියෙක් වෙලා . ඒත් wattpad එකේ ලියලා මගදි නවත්තපු තුනෙන් එකක්හරි complete කරන්න ඕන කියලා හිතුවා . 
          
          බොරදිය 
          ඈ 
          අපර්ණා 
          මේ තුනෙන් මොකද්ද මම complete කරන්න ඕන . ?
          
          කාලය කොච්චර ගියත් තවම මේ හැමකතාවකම ප්ලොට්ස් කටුසටහන් වගේ මගේ ලග තියන නිසා කන්ටිනියු කරන එකනම් ප්‍රශ්නයක් නැ  . 
          
          ඒත් එක්කම වැඩ ගොඩක් අස්සේ ලියන්න කාලය හදාගන්න අයගෙන් උපදෙසක් ඕන . ඔයාලා මොනවද අනුගමනය කරන මෙතඩ්ස් කියලා . වැඩ කියන්නේ මම ස්ටඩීස් සහ full time ජොබ් එකක් කරන අතරෙයි ආපහු ලියන්න යන්නෙ . මට දුවන කෝච්චියෙ ලියන්නත් බෑ . වෙලාව අරගන ගොඩක් හිතලා ලියන මනුස්සයෙක් . 

NethmiDevindya

@hazii-k අපර්ණා කතාව සම්පූර්ණ කරන්නකො අක්කි පුලුවන්නම් ☺️
Reply

twin-of-Apollo

@hazii-k බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය බොරදිය 
            
            methods nm itin pomodoro, time boxing, time blocking  thmi
Reply

hazii-k

තද පැල්ලම්
          
          නෙරා ආ නාසය 
          තදැති සාගරය මෙන් වූ දෑස 
          අග උල් වූ ඇහිබැම 
          මස්කාරා ගැල්වූ ඇහි පිහාටු 
          රතු තොල් සායමින් හැඩවූ දෙතොල
          ඈ වසා සිටි 
          
          දිලිහෙන ඇහි බෝල 
          එකට එක් වූ ඇහි බැම 
          රත් පැහැ කැලැල් 
          රෝස පැහැ කම්මුල් 
          තෙතමනය ඇති දෙතොල 
          කිරි පැහැ ඇය සමග සිටි 
          
          බැලූ බැල්මට 
          ප්‍රතිවිරුද්ධ ව පෙනුනද 
          ඈගේ ගෙල වටා ඇති 
          තදැති අදුරු පැහැ පැල්ලම් 
          මැකීයන ඇගිලි සලකුණු 
          ඇයගේ බව නොදනී 
          
          තදැති සාගරය මෙන් වූ දෑස් 
          සාගරය පරිද්දෙන් 
          කදුළු සාගරය දරාගනි 
          සියල්ලම දන්නා 
          නමුත් නොදන්නා 
          දිලිහෙන ඇහි බෝල 
          එදා මෙන් අදත් 
          නොනවැති දිලිහෙයි 
          
          රතු තොලින් වැසෙන 
          ලේ පැහැ කැටිති 
          සරාගීව තවත් පෙනෙයි
          රෝස පැහැ කම්මුල් 
          කිරි පැහැ ඇයට 
          අහිංසක නම දෙයි 
          
          ඈ වැරදිය 
          ඇය නිවැරදිය 
          නිගමනය අවසන්ය . 
          
          හසී . 
          
          https://www.wattpad.com/story/361925669?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=hazii-k