අනේඑඑඑඑඑ හත්තික්කේ................(╥﹏╥)
කොහොමද ඔයාලට.....මට පාස්වර්ඩ් එක මතක නැතුව මේකට ලොග් වෙන්න බැරුව හිටියෙ අඩේ...(ස්මයිල් ඉන් පේන් ඉමෝජිය)
අම්මෝ notification ගොඩ දැක්කම කෑගැහුනා..(හිනාවෙන ඉමෝජිය 4×)
අනේ lovers made by destiny එකට views ගොඩක් වැඩිවෙලා..
ටැන්කූ රීඩර්නිම්ස්...(අඩන ඉමෝජිය)
මම වෙන අකවුන්ට් එකක් හදල එකේ හිටියෙ මේ දවස් ටිකේ.. @x_gucci_gurl <මේ ඒක(දුක හිතිල මූණ පල්ලහා බලන් ඉන්න ඉමෝජිය, හාට් එක කැඩුන ඉමෝජිය)
මං ඒ ඇක් එකෙත් ff දෙකක් පබ්ලිශ් කරා දෙයියනේ..
එක්සෑම් ඉවර වුනාම lovers made by destiny එක complete කරන්නං..කරල හිතුනොත් අර අකවුන්ට් එකේ දෙකත් මේකෙන් දානවා..
එහෙනන්...බායි චින්ගුඌඌ..සරන්හේ(දත් තිස්දෙකම පෙන්නල හිනාවෙන ඉමෝජිය)