dilkigomez

Hi... මං හිතනවා ඔයාලා හැමෝම හොදින් ඇති කියලා... මුලින්ම කියන්න ඕනේ... සමාවෙන්න... මට මේ ටිකේම එක කතාවක්වත් දෙන්න බැරි වුණාට. 
          	හදිස්සියේම මගේ තාත්තා මාව දාලා ගියා ඉතිං මං කතාවක් ලියන්න පුලුවන් මානසිකත්වයකින් නෙමෙයි හිටියේ... ඒකයි මට කතා එකකවත් updates දෙන්න බැරි වුණේ... 
          	ඉතිං සමාවෙන්න... ඉක්මනින්ම මං ඊළඟ episode එක update කරන්නම්. 
          	පරිස්සමෙන් ඉන්න... 
          	සරංග්හෙයෝ❤️ 
          	
Hi... කොහොමද ඔයාලාට...  හැමෝම හොදින් ඇති කියලා හිතනවා... හෙට JK Bday එක වෙනුවෙන් මං පුංචි කතාවක් ලිව්වා... ඒක මං daily update කරනවා. කැමති අයට පුලුවන් කියවන්න. කතාව හොද නම් vote කරන් යන්නත් අමතක කරන්න එපා️
          JK or JJ තමයි නම. Intro එක දාලා තියෙන්නෙ. කැමති අය Save කරගන්න. එහෙනම් හෙට හම්බවෙමු️