daraWijekoon

කපුගේ ගේ
          	උන්මාද සිතුවම් අස්සෙ
          	අහස උසට නැග ගියාට
          	අමරදෙව ශූරින්ගේ 
          	සසර දනව්වෙන් 
          	එතෙර වෙන්න 
          	නිවුන පද පෙලක් එක්ක
          	ඉස්සර පැය ගනන් රෑ අහසෙ 
          	තරු ගැන්නට...
          	
          	
          	ඇත්තටම මට දැන් මතක නැ අහසෙ හදක්වත් පායනවනද කියලා...
          	
          	
          	
          	
          	

daraWijekoon

කපුගේ ගේ
          උන්මාද සිතුවම් අස්සෙ
          අහස උසට නැග ගියාට
          අමරදෙව ශූරින්ගේ 
          සසර දනව්වෙන් 
          එතෙර වෙන්න 
          නිවුන පද පෙලක් එක්ක
          ඉස්සර පැය ගනන් රෑ අහසෙ 
          තරු ගැන්නට...
          
          
          ඇත්තටම මට දැන් මතක නැ අහසෙ හදක්වත් පායනවනද කියලා...
          
          
          
          
          

daraWijekoon

උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි .. ඕනි ගාන සම්පූර්ණ උනා. ආයෙ ප්‍රශ්නාවලිය පුරවන්න ඕනි නෑ...
          
          ස්තූතියි හැමෝටම ❤️