breath_21

ශීත කියවන ළමයි මට පොඩි උදව්වක් කරන්නකො. මේ දක්වා ඔයාලට කතාව ගැන ආව චූටි අයිඩියා එකක් කියලා යන්නකො
          
          
          බ්‍රේත් 21

itz_shAshH

@breath_21 ඔයා ලිව්වෙ තුහිනගෙ pov එකෙන් නෙ.... ෆොඉන් එකෙන් ර්හා ලෝකයකට එන්න බය වෙලා ඉදිපු (නෑ ඒක එහා ලෝකෙ මග ඇරලා ඉදපු වෙන්න පුලුවන් නෙ) ටශී, ටූන උණ තැන වෙනකම් චරිතෙ වෙනස් උනු එක දැනෙන්න-නොදැනෙන්න ලියපු ඒ විදිහ මට වෙන කොහෙදිවත් අහු වෙලා නෑ (හැම තැනම තියෙන්නෙ කැරැක්ටර් එක ටර්නින් පොයින්ට් එකෙන් වෙනස් උනුවිදිහ දැනෙනා) අන්න ඒ අමුතු විදිහට මං හෙන ආසයි.... මං අදටත් කියන්නෙ ටශීට ආත්මාර්තකාමී වෙලා අල්ලන් ඉන්න ලනුව අතාරින්න කියලා (ඒක හොද නැති වැඩක්- ඒත් කෝ ටශීගෙ සැනසීම???) 
            
            
            සතූ ගැන නම් අනෙ මන්දා මට හෙන mixed feeling එකක් තියෙන්නෙ.... නෑ මං සතූට කැමති... ඒ කැරැක්ටර් එකට හෙන ආසයි ඒත්-
            
            අහ්හ් රසල්-මලිත් තමා මගෙ fav වෙන්නෙ උන් දෙන්නා අන්තිම මොහොතෙ හරි ටශීට කෙලෙව්වෙ නැත්තම් !!!
            
            
            මං ටශීට ආදරෙයි....සතූට කැමතී
            දෙන්නා කම්බයින්ඩ් වෙලා හැදෙන වයිබ් එකට හෙනම ලව් !! 
            
            
            ශීත~~~ අමුතු ලියන්නගෙ තව එක ශීත පිස්සුවක් <3
الرد

Kaushi03

@breath_21 මම අන්තිමට දාපු chap ටික කියවලා නැ තාම.මට ඔන ඒක එක හුස්මට කියවන් යන්න...කියවලාාම අදහසක් දාන්නම් හොදේ❤️
الرد

JAnJaLiW

@breath_21 ටෂීගේ ජීවිතේ ගැන ලොකු  දුකක් මට නම් ආවේ. එයා තනියම නැගිට්ටා තමන්ටම කියලා තත්වයක් හදා ගත්තා. ඒත් අන්තිමේට තමන් ගොඩක්ම ආදරේ කරපු විශ්වාස කරපු හැමෝම  එයාට නැති උනා. අන්තිමේට ඉතුරු උනේ සතූ විතරයි. දෝණි උනත් දැන් මොනව කරයිද කියලා මට විශ්වාසයක් නෑ. 
الرد

nirusilva

ශීත ශීත  ශීත කෝඔඔඔඔඔඔඔ 

nirusilva

@nirusilva  ඉක්මනට දෙන්ඩෝඕඕඕඕඕඕඕඕඕඕඕඕ  
الرد

breath_21

ලැබුවා වූ.... සිංහල හිංදු අලුත් අවුරුද්ද අම්මටසිරි වෙන්න හොද වෙන, ආස කෑම, ආස තැන් වල ඇවිදින්න වගෙම උඹලාගෙ හැම බලාපොරොත්තුවක්ම එසෙයි, මෙසෙයි නෙවේ බොලාලට ඕනේ විදියට වේවා මේ බ්‍රේත් ප්‍රාර්ථනා කරනවා...  අම්මටසිරි වෙන්න ආදරේයි මගෙ එවුන්ට

joonie_D

@breath_21 esema weva (⁠≧⁠▽⁠≦⁠)❤️
الرد

Divyashenu

@breath_21 එසේම වේවා පැටියො  ❤❤❤
الرد

yenu13

@breath_21 ඔයාටත් වෙන්න ඕනි කොහොමද එසේම වෙන වාසනාවත් අලුත් අවුරුද්දක් වේවා බ්‍රීත් ❤️
الرد

Leo8sy

Mmm.....119 nah ?

breath_21

@Leo8sy liyala iwarai patiyo. Eth mata satis une na thama. Una gaman danawa promise wennm 
الرد

breath_21

Happy 12th Anniversary EXO.... my second home.... 
          
          exo l ලා ඉන්නෝ නම් ඉල්ලන්න මොනවා හරි දෙන්න ටයි කරන්න 

E_MsY_L

@breath_21 innoo
            Monewade itin oya denne
            Oyata monewade one
الرد

breath_21

මේක හරියන්නෙ නෑ අනේ මම ශීත hold කරනවා අවුරුදු 2කට 
          
          
          සොරි බ්‍රේත් 

yenu13

@Lily_lavie gosh eka amathaka welama giyane . heart patient kenek una nam marila囧
الرد

breath_21

මට පොඩි කාලයක් දෙන්න... ඉක්මනින් එන්න පොරොන්දු වෙනවා ශීත අරගෙන 

wimandi

@breath_21 පුළුවන් ඉක්මනට එන්නෝ.... ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නේ... ♥️❤️
الرد