🌼වෙන්න ලිලැක් පුෂ්පයක්..
🌼තැනට ගැලපෙන්න වර්ණයත් අර්ථයත් වෙනස් කරන..
🌼හිරු එළියටත් වඩා තදින් ගුණ දම් නම් සුවද විහිදුවන...
🌼කොච්චර මිහිරි සුවදකට හිමිකම් කීවත් රෝස මල වගේ උඩගු නොවන..
🌼බෝගන්විලා වගේ සෑම විටම පිපී නොසිට පිපෙන අවස්ථාවේ තම හැකියා උපරිමයෙන් පෙන්නන...
🌼මැග්නෝලියා මලක් වගේ උස් තැන් වල විතරක් නොපිපී, පහල තැන්වලත් පිපෙන...

🍁සුදු ලිලැක් මලක් මෙන් අහිංසක වෙන්න.....
🍁වයලට් ලිලැක් මෙන් ආත්මිකත්වය වර්ධනය කරගන්න....
🍁නිල් ලිලැක් මෙන් සතුටින් හා සන්සුන් බවින් පිරෙන්න....
🍁මැජෙන්ටා ලිලැක් මෙන් ආදරයට ඔබේ හදවතේ ඉඩක් වෙන් කරන්න..

#Ashmi
  • JoinedJune 16, 2023

Following


Story by blooby_clups
𝑳𝒊𝒍𝒂𝒄 by blooby_clups
𝑳𝒊𝒍𝒂𝒄
තාම එකක් නෑ හූම්ම්..
ranking #10 in lilac See all rankings