black_cammilea

වට්ටිය මල් වට්ටියක් වෙලා නේද අලුත් update  එකෙන්??? දැන් DM නැති නිසා උත්තමාවියන්ට මාව හම්බෙන්නේ comment section  එකෙන් විතරයි නේද??

Ti_ra_ya

@black_cammilea ඔව් අප්පා ඒක කෙහෙල් පුෂ්ප වට්ටියක් වෙලා
Reply

Shanali29121

@black_cammilea eka thama dn mema thama update illala wada denna wenne
Reply

black_cammilea

@Shanali29121 හේ හේ...හැකි ඉක්මනින් දෙන බවට දිවුරා පොරොන්දු වෙමි..

මම මේ ලඟදී ticktock  අවකාසේ උඩට පල්ලෙහා යයි යයි ඉන්නකොට මේ wattpad  එකේ පොතක් ගැන ticktock  එකක් දැක්කා ආපහු fb එකේත් ඒ පොත ගැනම meme එකක් දැක්කා..ඉතිං කුතුහලේට මම ඒ පොත හොයාගෙන ගිහින් කියෙව්වා.ඒ කියවද්දී මට පොතටත් වඩා දැනිච්ච දේ තමා ඒ ඕතර් එයාගේ readers ලා එක්ක කොච්චර තදින් බැඳිලා ඉන්නවද කියන එක.Readers ලත් එයාට සෑහෙන්න ආදරේ බව මට පෙනුනා.ඉතිං මට මගේ උත්තමාවියෝ ටික මතක් උනා.මං මහ අසාධාරණයි නේද?ගල් ගුහාවක හැංඟිලා ඉඳන් හාවා හඳ දකින්නා වගේ update  කරන මට ආදරේ කරන මගේ උත්තමාවියෝ ගැන මට මාරම ආදරයක් දැනුනේ.මට සමාවෙන්න පහුගිය ටිකේ වැඩිය updates දෙන්න බැරි උනාට මං උපරිමේට  try කරනවා ලඟ ලඟ updates  ඔයාලට දෙන්න.හුඟක් ආදරෙයි ❤ ආහ් තව එකක් මට දැනගන්න ඔනේ.ඔයාලා කැමති ද ඕතර් notes කියවන්න?මාත් author notes ලියන ගන්නද?

black_cammilea

@Shanali29121  දැන් ලියනවා තාම අලුත් නිසා සුට්ටක් cringe ඇති ගණන් ගන්නෙපා
Reply

black_cammilea

නකල්ස් වන ලැහැබ තුළ සැඟවී ගිය රහස් මායාවන් ලෙස නැවතත් කළඑළි බසිනු ඇත...

black_cammilea

නමක් නැති මට, නිමත් නැති මගේ කතාවටත් දුන්න ආදරේට බොහෝම ස්තූතියි මගේ උත්තමාවියන්වරුනි ❤ ආදරෙයි ❤