_peachy_shew_

10 වෙනි කොටස දැම්මා පැටවුනේ❤️
          	I just published "CHAPTER 10" of my story "බොඳ මීදූම් ||  ". https://www.wattpad.com/1418709196?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=_peachy_shew_

_peachy_shew_

හායි පැටවුනේ...කොහොමද 
          දැනුන වරදකාරී හැඟීම් ගොඩක් අස්සෙන් මන් අහපවු එන්න ඕනෙ කියලා හිතුනා.
          මන් දන්නේ නෑ ලමයි මට මේ දැනුන දේ ඔයාලත් දැනුනද නැත්නම් දැනිලා තියෙනවද කියලා.
          ඔයාලට මොකක් ද දැන් මේ වට්පෑඩ් පැල්ට්ෆෝර්ම් එක ගැන හිතන්නේ.
          විනාඩියෙන් විනාඩියෙ තප්පරයෙන් තප්පරය ප්‍රශ්න කන්දක් එක්ක ගෙවෙන මගේ ජිවීතේ මගේ එකම සැනසීම උනේ මායාකාර ටේකුක් ෆැන්ටසියම විතරයි 
          මන් දන්නේ නෑ ඔයාලටත් ඒක එහෙමමද කියලා.ඒත් මට එහෙමයි.
          ඒත් ඒ සැනසීම දැන් මගෙන් ඈතට යනවා වගේ.මන් වට්පෑඩ් එක පීරගෙන ෆෑන්ෆික්ෂන් හොයනවා ඒත් අලුත් කතා නැතිම තරම්.මේක නන්ෆික් රැල්ලත් එක්ක ආපූ දෙයක් වෙන්න ඇති.ඒත් හැමෝම ටේකුක් අත ඇරලා වගේ මට හිතෙනවා.ඒත් කමක් නෑ මොකද ඒක එයාලගේ තේරීම හා තීරණය.ඒකට රීඩර්ස්ලටවත් ඕතර්ස්ලටවත් මුකුත් කියන්න බෑ.එයාලා ශිප් එක මාරු කලත් ඒකත් එයාලගේ කැමැත්ත.කොහොම හරි ෆිල්ටර් වේලා වේලා හොඳම ටේකූකර්ස්ලා ටික අන්තිමට ඉතුරු වෙයි.
          නන්ෆික් රැල්ලට ගහගෙන ගියපු මටත් හරිම වරදකාරී හැඟීමක් දැනෙනවා පැටවුනේ.එහෙම කියලා මට බෑ බොඳ මීදූම් නවත්තන්න මන් ඒක අනිවාර්යයෙන් දෙනවා.
          ඒත් දැනෙන වරදකාරී හැඟීමෙන් මිදෙන්න මන් ෆෑන්ෆික්ෂන් දෙකක් ලියන්න ගත්තා.
          සමාවෙන්න මෙච්චර කල් ආවේ නැති උනාට.
          වරදකාරී හැඟීම් හිතට දැනුනන සන්සුන්ව කතාවක් ලියන්න අමාරුයි.
          බොඳ මීදූම් අරන් උදෙන්ම එන්නම්.
          හූනිච්චි ආදරෙයි.....<3 

MERINATK

@_peachy_shew_ ඔයා සෑහෙන කාලෙකින් ඔන්නී. මම බලාගෙන හිටියා ඔයා බොද මීදුම් කතාව දානකල්. ඇත්ත ඔන්නී.දැන් ගොඩක් taekook කතා හොයාගන්න අමාරුයි තමයි. බොද මීදුම් කතාව අරන් උදෙන්ම එන්න ඔන්නී. බලාගෙන ඉන්නවා
Reply

sanu83

@_peachy_shew_ adarei  aa  moko   apiwa mathak  wune
Reply