_nim_nim_

හෙලොව්...!!! 
          	
          	මේ සුකුමාලයෙ නිසා මට උන විපත්තියක් යකූ... එකම එක කියවන්න කම්මැලි නැද්ද ලමයි... නිකමට මේ පැත්තේ ආවම පොඩි යක්සයො ටික හාලා පොතම.. හවසට සුමාලින් අප්ඩේට් කරන්නම් !!! 
          	
          	Ps. Will call you guys as පොඩි යකාලා !!!
          	
          	
          	
          	
          	 #නිම්

deneliyalll

@_nim_nim_  ඊයේ රෑත් පොත හෑව මම
          	  තැන්කු අප්ඩේට් දුන්නට ආදරේයි හොදෙ 
Reply

Park_Minshi

@_nim_nim_ බෝත් යස්සයෙක් තමා. මහා යස්සනී #සුකුමාලදියව්
Reply

deneliyalll

Akke busy dooo
           sukumala update karanna bada?

deneliyalll

@_nim_nim_ man nam Japan  akke Inne gedaranam yata una Eth Dan nam wathura adu wela kiwwa Amma 
Reply

_nim_nim_

@deneliyalll ape pattata hulagakwath na ane mn hodin. Oyala parissmen ne?
Reply

deneliyalll

@_nim_nim_ ane ekata kamak na . parissamin Innawada Akka oyalatage paththatath  ganwathurada 
Reply

Anne_prerera

අනේ අද තමයි මම දන්නේ ඔයා තාම කතා ලියනවා කියලා හරිම සතුටුයි අවුරුදු 4 විතර කලින් අක්කිට මතකද මාව ඉස්සර මම පොඩි අක්කි එක්ක මම කතා කරලා තියනවා ❤️ මාර සතුටක් දැනුනේ අක්කාගේ කතාවක් මම කියවන්නේ කියලා දුන්නාම

Anne_prerera

@_nim_nim_ මමත් ආවේ අවුරුදු 2 3 විතර පස්සේ අක්කි 
Reply

_nim_nim_

@Anne_prerera 
            හලොව්ව්.... කොහොමද ඔයාට... ❤️
            
            මාස තුන හතරකට කලින් තමයි අනේ ආපහු ආවේ... ඒකත් මේ ඉන්නවා මේ නෑ.. පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා ඩූම් වෙනවා
Reply

_nim_nim_

හෙලොව්...!!! 
          
          මේ සුකුමාලයෙ නිසා මට උන විපත්තියක් යකූ... එකම එක කියවන්න කම්මැලි නැද්ද ලමයි... නිකමට මේ පැත්තේ ආවම පොඩි යක්සයො ටික හාලා පොතම.. හවසට සුමාලින් අප්ඩේට් කරන්නම් !!! 
          
          Ps. Will call you guys as පොඩි යකාලා !!!
          
          
          
          
           #නිම්

deneliyalll

@_nim_nim_  ඊයේ රෑත් පොත හෑව මම
            තැන්කු අප්ඩේට් දුන්නට ආදරේයි හොදෙ 
Reply

Park_Minshi

@_nim_nim_ බෝත් යස්සයෙක් තමා. මහා යස්සනී #සුකුමාලදියව්
Reply

_nim_nim_

ලමයි උදව්වක් ඕනේ...!! 
          
          මං අද උදේ ඔෆිස් යන ගමන් ටික් ටොක් එකේ දැක්කා ඔන්න මොකද්දෝ කින්නරාවි කියලා පොතක්.. වැඩේ කියන්නේ ඉස්සරහා කෑල්ල මතක නෑ.. මල් කින්නරාවිද නැත්තන් මොකක් හරි ගහක කැල්ලක් තියෙන මොකද්ද එකක්.. සර්ච් බාර් එකේ දාන්න පුලුවන් දහාටවන්නමම නටලා තමා මේ උපකාරේ ඉල්ලන් ආවේ..
          
          කවුරුහරි එහෙම පොතක් ගැන දන්නවද?? 
          
          
          Ps; update illuwoth kotanawa !!!
          
          
           #Nim

deneliyalll

@_nim_nim_ane Mata update awe na ekai dakke naththe thankuuuu ❤️
Reply

sanamsayum

Author: ED_MINOZ
            කිනිති කින්නරාවී 
            meka netha kiynne oyai
Reply

_nim_nim_

Yeah yeah still alive......!!! 
          
          මේ සතියේ අප්ඩේට් දෙන්නම්.. 
          
          
          
          Ps ; opadupa nathda???

deneliyalll

@_nim_nim_  අම්මෝ ඇති යාන්තං මං හැමදාම උදේ හවස ලෙඩ්ඩු චෙක් කරනවා වගේ ඇවිල්ලා  අප්ඩේට් තියෙනවද බලන්නේ හුම් 
Reply

Park_Minshi

@_nim_nim_ මල්ලි කෙනෙක් පස්සෙන් එනවනේ....මන් දැන් MK    ^<>^
Reply

_nim_nim_

A book recommendation !!!
          
          
          I started everything with her...!!! And my fav author is back guys....!!!!
          
          @s_u_y_a_
          
          
          Ps. දේවාශ් මගේ හරිත !!!
          https://www.wattpad.com/story/400855770

_nim_nim_

@sa_na_8_6 owwta nm aca na haritha...
Reply

sa_na_8_6

අහ්හ්හ්හ් වෙරලු ගෙඩි තුනක් දෙන්නම් දේව්ව නම් දෙන්න බැ ලොක්කා එයැයි මගේ( කෑගහන පූසගෙ ස්ටිකොරෙ) 
Reply

sa_na_8_6

Mage fav dennma apu nisa mn sathuten mafia boss and sulubul locca's eraa is backk yehhh.❤️
Reply

_nim_nim_

හලොව්...
          
          හෙට මොන බුක් එකේ අප්ඩේට් එකද ඕනේ??? 
          
          
           #Nim

sa_na_8_6

7th dead denna බෑත 
Reply

Kim_Yuhi

@_nim_nim_ 7th death දෙන්න බෑත
Reply