Silvermirror23

හායි :)

Silvermirror23

@uvi_girl මම nonstop update ඉහි ඉහි ....
Απάντηση

__uv__

@Silvermirror23  ඔයාගෙන් නං මට එකදිගට update  එනව් නිවාඩුවක් බලල කියෝගෙන යන්න ඕනෙ එකදිගට
Απάντηση

__uv__

@Silvermirror23 ඔව් ඒත් කම්මැලී :)
Απάντηση

Bin_Kundi

Hello hello *as deke emojiya* oyt pulan nm thv brotherhood ekk liynnku . The last view lssny . Kalin kiyevvo vote krnn bri un ne [ log vel htiy nti nisa ] . :)

__uv__

@Bin_Kundi monawage brotherhood ekkd oone
            
            
            
            Ane thanks petiyoo ❤️
Απάντηση

Armygirl920

හනේ Thank You පැටියෝ Bodyguard Trainee එකට වෝට් කලාට ☺️❤️

Armygirl920

@Armygirl920 හනේ ☺️☺️☺️❤️
Απάντηση

__uv__

@Armygirl920    your welcome❤
                          ඒක ලස්සනයි අක්කියෝ ❤️
Απάντηση

Silvermirror23

Thank you vote kalata ♥️

Silvermirror23

@uvi_girl අනේ එහෙම නෑ අනේ....ඔයා කාලෙකින් නෙ දැක්කෙ ඒකයි....හි හි...
Απάντηση

__uv__

@Silvermirror23  ඔන්න දැං පිට කෙනෙක් වෙන්න යන්නෙ හුම්☹︎
            ฅ^•ﻌ•^ฅ 
Απάντηση

Silvermirror23

Hi ලමයා.....ඔයා ඉන්නවදෝ? මාව මතකද දන්නෑ...
          වැම්පිද කොහෙද නේද නම....

Silvermirror23

@uvi_girl ඒකනෙ නේද....හොඳට වැඩ ටික කරගන්නකො...මේ ඔයා මේ පාර o/l ද?
Απάντηση

__uv__

@Silvermirror23 ඉස්කෝලෙ වැඩ වලට හිර උනා අක්කේ නැත්තං මම daily log වෙන කෙනෙක් නෙ
Απάντηση

Silvermirror23

@uvi_girl ඔව් ඔව් එයා කියන නිසාම තමයි දන්නෙ මාත්.....
            කාලෙකින් පේන්න හිටියෙ නැති නිසා බැලුවෙ ☺️
Απάντηση

Bangtan_Army_Girl3

වැම්පි ..........o_O
          
          
          අර හොම්මන් කතාව කෝ...?? o_O

Bangtan_Army_Girl3

@uvi_girl ආහ්...හරියෝ...❤️
Απάντηση

__uv__

@Bangtan_Army_Girl3  ඒක තියෙනෝ හැබැයි ඒක සම්පුර්ණයෙන් වෙනස් කලා , නෑ කරන්න උනා ඒකයි පරක්කු වෙන්නෙ 
Απάντηση

Bangtan_Army_Girl3

වැම්පි කතාවේ ඊලග චැප්ප open වෙන්නෙ නෑනේ...:'(අයින් කලාද...?

__uv__

@Bangtan_Army_Girl3  ඕ unpublished  කලා අද රෑට දෙන්නං ඒකෙ පොඩ්ඩ්ක් හදන්න තියේ
Απάντηση