_Vishee_

@Sanu_girl , @Sage_Lane ඔයාලට සුබ ම සුබ උපන්දිනයක් වේවා මෝඩ පැටවු දෙන්නාහ්.....
          	
          	@Vis_Adhi ඔයා ඉතිම් මෝඩ නැති නිසා මං ඔයාට wish කරන්නේ නැතෝ......

_Vishee_

@_Sanu_Girl_ ඔයාගේ අයියණ්ඩිටත් කියනෝ....එයා තරහාවෙයි wish කලේ නෑ කියලා...
Reply

_Sanu_Girl_

@_Vishee_ හලෝ හලෝ මෝඩයෝ... Happy bday 
Reply

AbhishekChamash

ගැහෙන හදවතට
          ලස්සන තනුවක් වෙන්න පුළුවන් නම් කවියට… ✨
          ඇවිත් නවතින්න
          හිත නිවන කවිකාරයෙක් ළඟ… ✨
          
          https://www.wattpad.com/user/AbhishekChamash?utm_source=android&utm_medium=link&utm_campaign=invitefriends
          
          ❤️

_Vishee_

@AbhishekChamash woow...❤️‍ that's amazing bro...ඔයාගේ poems මාර ම ලස්සනයි....තව තවත් දිගටම ඔය වගේ ලස්සනට කවි ලියන්න...
Reply

rashvarex

හේයි තෑන්ක්ස් අනේ මගෙ ස්ටෝරි එක ඔයාගෙ රීඩින්ග් ලිස්ට් එකට ඇඩ් කරත්තට... ඔයා 11 වසරෙදී ..මාත් ඒ වසරෙමයි

_Vishee_

@rashvarex  ආ...හලි හලි ඒයි...නිකම් බැලුවේ කෝ කියලා...හී....
Reply

rashvarex

@_Vishee_ මම දැන් ඒයි දැක්කෙ
Reply

_Vishee_

@rashvarex හලූ...ඔයා නැද්දෝ...ඇයි reply නැත්තේ....???
Reply

_Vishee_

@Sanu_girl , @Sage_Lane ඔයාලට සුබ ම සුබ උපන්දිනයක් වේවා මෝඩ පැටවු දෙන්නාහ්.....
          
          @Vis_Adhi ඔයා ඉතිම් මෝඩ නැති නිසා මං ඔයාට wish කරන්නේ නැතෝ......

_Vishee_

@_Sanu_Girl_ ඔයාගේ අයියණ්ඩිටත් කියනෝ....එයා තරහාවෙයි wish කලේ නෑ කියලා...
Reply

_Sanu_Girl_

@_Vishee_ හලෝ හලෝ මෝඩයෝ... Happy bday 
Reply

jinnuv1234

තෑන්ක්ස් මාව follow කලාට ඒයි... velaavak thibboth mage kathaava kiyavanna haridaa❤️❤️❤️

_Vishee_

@jinnuv1234 aaaa?sinhalen kiyannakoo....
            Girl or boy?
Reply

_Vishee_

@jinnuv1234 Meehh...Oyg real name ek mkkd ei....?
Reply

_Vishee_

Hi guys....
          අද මා මෙතනට පැමිණියේ @Vis_Adi , @Sage_Lane යාළු අයියණ්ඩිල දෙන්නටයි @Sanu_girl මගේ බොක්ක යාලූටයි hi කියන්නයි...
          
          මගේ wattpad account එකේ  අවුලක් වෙලා තිබ්බේ...මට හෙට ඉඳන් term test නිසා exam ඉවර වෙලාම ආයේ එනවා කියලා හිතුවේ.....ඒත් ඉතිම්  එච්චර කල් wattpad එකෙන් මිදෙන්න බැරිවුණ...(අවුල)ඉතිං අද ම ආවා...
          ආවා සොයා ආදරේ....
          
          මගේ පෝස්ටුව මේ වෙනකම් කියවපු ඔයාලට ස්තූතියි...
          
          ඒනම් මං යනෝ...Byeeeee.....

_Vishee_

@_Sanu_Girl_  ඒක නම් ඇත්ත...
Reply

_Sanu_Girl_

@_Vishee_ හේහේ කොමස් ගැන එක්කෝ අපි කතා නොකර ඉමු සුදා... ඒතරන්... කියද්දීත් වමනෙට වගේ...
Reply

_Vishee_

@_Sanu_Girl_ ආපෝ කොමස් නම් සිරාවට හොඳම එකෙන් කෙළවුණා...exam series එකම එපා වුණා යකෝ...පුදන කොට ම කාපි යකා කියලා මුල් දවසෙම කොමස් තිබ්බනේ..ආර්ග්හ්.....අඟුල්මල් නම් කටපාඩම් හැබැයී...කවි තමා ඉතිම් කෙළවුනොත්...
Reply

_Sanu_Girl_

Sage_lane.... Me e ayiyage acc eka... Eyage katha kiyola sup ekak denna ahhh 

_Sanu_Girl_

@Vis_Adhi ah e moko ayyage phone ekata vune..!!!!?
Reply

Vis_Adhi

@_Sanu_Girl_ ah ekage phone eka dead vela.math dan yannanone note vagayak thiye liyanna
Reply

_Sanu_Girl_

@Vishee එහෙම තමයි.... සැක් මෙතනට එක්කෙනෙක් අඩුයි අනේ.... @Sage_Lane 
Reply