_So_Yun_

Sa_Nu_Vi

@_So_Yun_  Hamme athiyantham 
Reply

_Badbuddy_

අනේ මම අද තමා ඔයාගෙ Hidden world කතාව කියවල ඉවර කලේ... ඒකතාව මාරම මාර ලස්සනයි... මන් කියවල තියන ff වලින් ලස්සනම එක❤❤ වෙනස් ම කතාවක්... මාර ලස්සනයි අනේ කියන්න වචනනෑ❤❤❤ අනේ ඕතරී ඔයාට පුලුවන් නම් Hidden World එකේ Seson 2 එකකුත් දෙම්නකො Plzzzzzzz :)

_So_Yun_

@_Badbuddy_  අම්නේ තන්කූ ආ❤❤ පොඩි අයිඩියා එකක් නම් තියේ දාම්න බලමුකො ඉස්සරහට:) 
Reply

_Badbuddy_

@_Badbuddy_ Hiddenworld කියවපු දවස්ටිකේ මම හීනෙනුත් දැක්ක අනේ කතාවッ සුපිරිම Ending එක❤❤❤ පිස්සු වැටුන මම ඒකට❤❤❤ අනේ Seson 2 අනිව ඕනේ.... බලමු කියල බෑ ආ
Reply

_So_Yun_

@_Badbuddy_  Aneew thank u so much dear❤❤❤❤ Seson2  එකක් දෙන්න බලන්නම් කො :) 
Reply

_So_Yun_

හායි චින්ගුලා...❤ 
          ඔන්න අලුත් කතාවක් ඉල්ලපු අයට කතාවක් දැම්මා... කියවල බලන්න හොදද කියල... ㋡
          
          https://www.wattpad.com/story/280893867

Sa_Nu_Vi

@_So_Yun_ ඒක පට්ට ඒයි❤❤❤ ඊලඟ Chapter එක දීපන් ඉක්මනට 
Reply