_Mandira_Abeyrathna_

කරදරයක් නැත්තම් මේක පොඩ්ඩක් කියවලා බලන්න...
          	
          	https://www.wattpad.com/story/375802068?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=_Mandira_Abeyrathna_

_Mandira_Abeyrathna_

    පැටව් නේ,මම "දෛව" ටිකකට Unpublished කරා, ඉක්මනට දෙන්නම් හොඳේ, කොහොමත් ඔයාලට දැන් කතාවේ වෙච්ච දේවලුත් මතක නෑ කියලා මට හොඳටම ෂුවර්,ඒ නිසා කතාවේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියනවා ඒ ටිකත් හදලා ඉක්මනට හෙට වගේ කතාව දෙන්නම්...කියවපු අය ආයේ මුල ඉදන්ම කියවන්න ඕනේත් නෑ හැබැයි, මොකද පොඩි පොඩි දේවල් ටිකක් තමයි වෙනස් කරන්නේ...(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
          
          ආ තව දෙයක්,මේ අලුත් සතියේ ඉඳන් සුපුරුදු පරිදි ඉස්සර වගේ දිගටම කතා දෙක දෙන්න හිතාගෙන ඉන්නේ...හෙහෙ...(⁠◕⁠દ⁠◕⁠)
          
          හෙට එන්නම් හොඳේ... ආදරෙයි...(⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥

ashfdo

@_Mandira_Abeyrathna_ mekata awoth oyawa thami mulin balanne♥️♥️
Reply

asankakpathirana0067

@_Mandira_Abeyrathna_ awilla deyyne . mn iye rath mathak kraaaaa. aaaaaa mt sathutuiiiiiiiii
Reply

Viojaela

දෛව දෙන්නේ නැද්ද.....

_Mandira_Abeyrathna_

@Viojaela අනේ දෙන්නම් Pancho...මන් චූට්ටක් busy මේ ටිකේ,මට මේ week එක විතරක් පොඩ්ඩක් දෙන්නකෝ හොඳේ...(⁠ʃ⁠ƪ⁠^⁠3⁠^⁠)(⁠ ⁠˘⁠ ⁠³⁠˘⁠)⁠♥
Reply