Vampie_00

HIIII .. වැම්පී බේබීස් .. !!
          	
          	අනෙහ්හ් දෛවයක සිත්තම් ff එකේ Update ආයෙම පරක්කු මේ දාස් වල මන් Scl Get එකේ වැඩ නිසා ටිකක් busy වෙලා ඉන්නෙහ් ..... අදත් මේ දැන් අනේ අපේ හෙඩ් පිපෙට් කොලුවගේ ගෙදර ඉදන් ගෙදර ආවේ .. ආයේ හෙටත් එහෙ යන්නොනේ .. මේ ටිකේම උගේ ගෙදර අයිතිකරන් ඉන්නෙ අපි සෙට් එක ... 
          	
          	පශ්වාන් දාසකට ශමාවෙන්න මේ නරපනුවාටහ් ... !! 
          	
          	මීට ,
          	හෙඩාගේ ගෙදර ගීන් ඩිපියුටි කොව්වට පැනිහලන අහිම්සක වැම්පී ... ㋡㋡㋡
          	
Vampie_00

@yenu_06 තනිකඩ ජිවිතේනෙ .. ම්හුක් .. හැමෝටම පැනි හලනෝ ජැන් ..( හිනාවෙන ඉමොජිය )
Reply

Selene_ivyyy__

@Vampie_00 ආහ්ක් යසයි යසයි කෙරුවාව කෙම්ලගෙ

හේ හේ ගෙනාවෝ .... ආපහූ ( කදුලු පුරවන් ඉන්න ඉමොජිය ) 
          I just published "විසි පස් වෙනි සිත්තම .... ❤️" of my story "|| දෛවයක සිත්තම් ||ᶻʰᵃⁿʸⁱ| Ongoing |". https://www.wattpad.com/1420347603?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Vampie_Hana

Vampie_00

ඇත්ත වසේන්ම මේ මගුලෙ කතාවලට සිංහලෙන් කමෙන්ට් කරන්න හදාගන්න බෑත අයියොහ්... මලමගුලක් උනානෙ සැක්..... 
          
ChenQing4

@Vampie_Hana පුළුවන් කියනවා..බලන්නකෝ ටිකක්
Reply

yuchi91

@Vampie_Hana මමත් පොඩි පොඩි කමෙන්ට් ටිකක් තමයි දැම්මෙ, මටත් මතක නෑ 
Reply

Vampie_00

@yuchi91 හනේ මට නෝට් පැඩ් එකට යද්දි ටයිප් කරන්න ඔනි කියල මතක තියාගන්න ටිකත් අමතක වෙනවා අයියොහ් ( අඩ අඩ හිනාවෙන ඉමොජි දෙක)
Reply

Hea_Wool

අඩේව් දරු පැටියෝ අපි කලින් දන්න මිනිස්සුනේ