Unlit_Gumhio

මේ දවස්වල ටිකක්  Fandom එකට ප්‍රශ්න වැඩි....දැන්නම් ටිකක් නිවිල ඒත් ඉස්සරහට කියන්න බෑ..මට කතාව Unpublish කරන්න අදහසක් නෑ..මගේ කතාවේ මුකුත් ප්‍රශ්න ඇතිවෙන දේවල් නැති නිසා...ඒත් මහන්සියෙන් කරපු දේට මොනව හරි වුනොත් අපරාදේ නේ..ඒ නිසා මම තව දවස් 5 කින් විතර වගේ ආයේ ඊලග Chapter දෙක තුන දෙන්නම් ..එකපාරම...❤ ආදරෙයි..හැමෝම පරිස්සමට ඉන්න 

Unlit_Gumhio

මේ දවස්වල ටිකක්  Fandom එකට ප්‍රශ්න වැඩි....දැන්නම් ටිකක් නිවිල ඒත් ඉස්සරහට කියන්න බෑ..මට කතාව Unpublish කරන්න අදහසක් නෑ..මගේ කතාවේ මුකුත් ප්‍රශ්න ඇතිවෙන දේවල් නැති නිසා...ඒත් මහන්සියෙන් කරපු දේට මොනව හරි වුනොත් අපරාදේ නේ..ඒ නිසා මම තව දවස් 5 කින් විතර වගේ ආයේ ඊලග Chapter දෙක තුන දෙන්නම් ..එකපාරම...❤ ආදරෙයි..හැමෝම පරිස්සමට ඉන්න 

Unlit_Gumhio

මෙහෙමයි wattpad එකේ fiction ලියන කියවන අය හුඟක් ඉන්නව මමත් එහෙමයි මේ announcement එක කියවන ඔයත් එහෙමයි,
            
          
          අර ship එකද මේ ship එකද කියල විශේෂයක් නෑ අපි හැමෝම හැම ship එකකටම ආදරෙයි.. ඔයා එහෙමද කියන්න දන්නෙ ඉතින් ඔයා තමයි මොකද මම නිකන් ship එකක් නිසා fanndom එක දෙකකට වෙන් වෙනවට කැමති නෑ.. නිකන් නැට්ට උඩ තියන් තමන්ගෙ මතේ හරි කිය කිය රංගන කුසලතාව පෙන්නන්න හදන්නත් එපා.. ඔයාට ලස්සනට කතා ලියන්න පුළුවන් ඇති හැමෝම ඒවා කියවනවා වෙන්නත් පුළුවන් ඒත් එහෙමයි කියලා එකෙන් උමතු වෙලා පිස්සුවෙන් හැසිරෙන්න එපා..
          
          Specially මෙකෙ වැදගත් විඳියට පාඩුවේ ff ලියන් ඉන්න වැදගත් Author ලා ඉන්නව එහෙම අයට හරි කරදරයක් ඔය ship ඔලුවට අරන් බොරුවට real real ගගා නටන සම හරක්ට කියන්න තියෙන්නෙ මේක තියෙන්න කතා ලියන්න මිසක් ශිප් අල්ලන් නටන්න නෙවේ..
          
          කතාව සෑඩ් ද හැපිද ඒක ඕතර් ගේ වැඩක්... ඒකට වෙන අය ඇගිලි ගහන්න ඕනේ නැනේ.. පාඩුවෙ කැමති නම් කියවලා නිකන් ඉන්න ඕනේ... කැමති නැත්තන් නොකියවා ඉන්න එකත් ඔයාලගේ කැමැත්ත..
          
          
          අවසාන වශයෙන් 
          ෆික්ෂන් එකක් කියන්නෙ සම්පූර්ණයෙන් කෙනෙක් හිතෙන් ගොඩනගපු දෙයක් ..ඒව ඉහට ගහගෙන ශිප් එක්ක පටලන් අැත්ත කියල හිතන්න එපා ..කරුනාකරලා ෆික්ෂන් එකක් කියන එකේ තේරුම දැනගෙන කියවන්න  ..
          
          ඕතර් කෙනෙක්ට ෆික්ශන් එකක් ඇතුලේ එයාට ඔන කරන ඕන දෙයක් ලියන්න පුලුවන්.මොකද ඒක ඕතර්ගෙ ඉමැජිනේශන් එක..ඒක මේ අනිත් අය නිසා වෙනස් කරන්න කිසිම හේතුවක් නැහැ.. අකමැති නම් කියවන්නෙ නැතුව ඉන්න.ඒක මේක කියවන ඔයා අපි හැමෝටම ලේසි  මතක තියා ගන්න .. වට්පෑඩ් කියන්නේ කතා ලියන තැනක් මිසක bts ship කරන තැනක් නෙමේ