Sandi_Jayas

ස්තූති හැම කෙනෙක්ටම ❤️
          	
          	බලාපොරොත්තු නොවුන විදියෙ අගය කිරීමක් වගේම වටිනාකමක්. කොයි තරම් ඇඬෙව්වත් අවසානේ විහස්ය-ලෙයාන් වෙනුවෙන් මේ තරම් ආදරයක්? මගෙ වචන වලට මාවම ලෝබ කරනවා ඔයාලා. ස්තූති ❤️ 
          	
          	
          	මං ඉක්මන්ටම එනවා නාකි හාමුවයි සංගීත සරුයි එක්ක. ඉක්මන්ටම එනවා. සත්තයි ! 

AYD_122

සේල කවුලුවේ අප්ඩේට් එනකන් බලන් ඉන්න මම... *දෑස රිදෙනවාආආ... පාර බලා ඉදලා... :_(((

Sandi_Jayas

@AYD_122 ඔව් මං තමා. ඒත් අනෙ නැනෙ මැණික එහෙම request එකක්. ආය චුට්ටක් බලන්නකො request එකක් මට ඇවිත්ද කියලා. Msg එකක් දාන්නකො මට
Reply

AYD_122

අක්කේ මන් ඔයාට request එකක් දැම්මා yoneli dewdara user name... අර කහපාට saree එකක් ඇදන් ඉන්නෙ ඔයානේ... ආවාදෝ..??
Reply

Sandi_Jayas

@AYD_122 හෙට ළමයෝ...  හෙට ( '֊' )
Reply

AVIBNLeogirl

මගෙ කතාවට වෝට් කළාට තැම්කූ බබෝ ❤️❤️❤️

AVIBNLeogirl

@Sandi_Jayas හඤේ...තේස් අයියා ආවිගෙනෙ ඒයි...(මාත් එයාට ලව් හැබෛ(⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)...❤️)
Reply

Sandi_Jayas

@AVIBNLeogirl අනේ මට ධූරන්ද ව දෙන්න බැයිද  T_T
Reply

Sandi_Jayas

ස්තූති හැම කෙනෙක්ටම ❤️
          
          බලාපොරොත්තු නොවුන විදියෙ අගය කිරීමක් වගේම වටිනාකමක්. කොයි තරම් ඇඬෙව්වත් අවසානේ විහස්ය-ලෙයාන් වෙනුවෙන් මේ තරම් ආදරයක්? මගෙ වචන වලට මාවම ලෝබ කරනවා ඔයාලා. ස්තූති ❤️ 
          
          
          මං ඉක්මන්ටම එනවා නාකි හාමුවයි සංගීත සරුයි එක්ක. ඉක්මන්ටම එනවා. සත්තයි ! 

AYD_122

හඥේ හඥේ.... මගේ විහස්‍ය-ලෙආන්....  මට මාරම සතුටුයි අක්කෙ.... ජීවිතේ මට හාට් ඇටෑක් දුන්න කපල් එක... ම්හුක්... it filled ma heart with joy... Hats off!!! keep it up...!!! ♥♥♥ 
          
          ඉක්මනට සේල කවුලුව එක්ක එන්ටෝ..... :-)))

Sandi_Jayas

@Agasthyaa_YD122 ස්තූති ළමයෝ❤️ මටත් කියාගන්න බැරි තරම් සතුටුයි වගේම කවදාවත්ම නොහිතපු දෙයක් මේ. ආයෙත් ස්තුති ❤️ 
            
            එන්නම්. ඉක්මන්ටම එනවා. පුලුවන් ඉක්මන්ටම 
Reply

Sandi_Jayas

සමාවෙන්න !
          
          මං 'සේල කවුලුව' , 'සීතල ගිනිසිළු' unpublish කරනවා. 
          මට කතාව දෙන්න විදියක් නෑ මගෙ වැඩ එක්ක. ඉතිම් මං ජුනි මාසෙ වගෙ ඉදලා සම්පූර්නෙන්ම free වෙනවා. එතකොට කතා දෙකම daily දෙන්නම්.
          
          සත්තයි !
          
          ස්තූති,
          Us,Again වෙනුවෙන් දෙන ආදරයට ~ ❤️ 
          
          සමාවෙන්න,
          මේ ලියන ළමයට. 
          
          ආයේ ටික කාලෙකට පස්සෙ මුණ ගැහෙමු. 
          
          බුදු සරණයි !