Reflection_in_mirror

අද මේ ප්‍රශ්නෙ දැනගෙන wattpad ආවම දැනුනෙ එක දෙයයි.. තනියි.. පාළුයි... එච්චරයි... ඉස්සර පිරිලා තිබුණ libraryය දැං අමු සොහොනක් වගේ යකෝ.. උබලට සාප වෙනවා!!!!! 
          	
          	සම්ප්‍රදාය... අනේ නිකං පලයල්ලා යන්න දේශප්‍රේමී කැනහිල්ලු. තොපිට ගෙදර ගෑනියි පිට ගෑනියි තියා ගෙන අහක යන්න බඩු ගහන්නත් ඉඩ තිබ්බ සම්ප්‍රදායෙ.. කතාවක් කියවං හරි කතාවක් ලියලා හරි උන්න අපි තමා වැරදිකාරයො නේද? ඊට වඩා ලේසි නැද්ද  මෙතන ලියපු කතා නිසා එකතු වෙච්ච පිරිස දැකලා උඹලට ඔළුවට ගහපු පඩත්තර ඊරිසියියාවයි එදා ඉදං ලේ වල තිබ්බ කුහකකමයි හින්දා මේ හැමදේම කරේ කියලා පිළිගත්ත නං? 

Reflection_in_mirror

අද මේ ප්‍රශ්නෙ දැනගෙන wattpad ආවම දැනුනෙ එක දෙයයි.. තනියි.. පාළුයි... එච්චරයි... ඉස්සර පිරිලා තිබුණ libraryය දැං අමු සොහොනක් වගේ යකෝ.. උබලට සාප වෙනවා!!!!! 
          
          සම්ප්‍රදාය... අනේ නිකං පලයල්ලා යන්න දේශප්‍රේමී කැනහිල්ලු. තොපිට ගෙදර ගෑනියි පිට ගෑනියි තියා ගෙන අහක යන්න බඩු ගහන්නත් ඉඩ තිබ්බ සම්ප්‍රදායෙ.. කතාවක් කියවං හරි කතාවක් ලියලා හරි උන්න අපි තමා වැරදිකාරයො නේද? ඊට වඩා ලේසි නැද්ද  මෙතන ලියපු කතා නිසා එකතු වෙච්ච පිරිස දැකලා උඹලට ඔළුවට ගහපු පඩත්තර ඊරිසියියාවයි එදා ඉදං ලේ වල තිබ්බ කුහකකමයි හින්දා මේ හැමදේම කරේ කියලා පිළිගත්ත නං? 

KaayaJ

හනේ මම වැරදි කෙනෙක් ට යවන්න ඇති අෆ්ෆා එහෙනම්.. සැහ් මම ඒත් බලනවා ඇයි තවම seen නැත්තේ කියලා :( sorry හොදද ගොඩක් අය හිටිය ඒ නමින් අනික ඔයා කිව්වා purple color princess pp එක තියෙන acc එකට තමයි දැම්මේ හයියූ >_< 
          මම කියන්නද ඔයා මට‍ msg එකක් දාන්න.. Kaaya Jayawardhane.. Fb search කරන්න එපා fb deactivated ඒක නිසා කෙලින්ම messenger search කරන්න.. Pp එක green color top එකක් ඇදගෙන ඉන්න pic එකක් තියෙන්නේ 

KaayaJ

@KaayaJ අනික ඒ acc එකේ bl ලෝලි mutual friends ලත් හිටිය අපිට.. අපි friends ලා නෙමෙයි නිසා msg request වල චුට්ටක් බලන්න කෙල්ල ❤️
Reply

Sohu99

 මං එක්ක තරහින්ද
          නැත්තම් ඔයා ඔයා එක්කම තරහින්ද කියන්න මං දන්නෙ නෑ නංගා
          මං  ජීවිතේ අමාරුම කාලවල් ගෙව්වෙ ඔයාට පින් සිද්ධ වෙන්නයි 
          මගෙන් වරදක් වෙලා හන්දා නම් කතා නොකරන්නෙ 
          ඔයගේ වෙලා උන්නු අක්කිට සමාවෙන්න 
          මට දුකයි මං ඔයා නිසා දරාගත්ත තැන් එමටයි ජීවිතේ...
          මං දන්නවා ඔයාට ඔයාව මදි ඇති 
          සමහර විට පවුලෙ අනික් අයටත් වටේ පිටේ සේරටම
          උඹව මදි ඇති
          ඒත් මට එහෙම නෑ සුටියාව අමතක වෙන් නෑ අක්කිට කවදාවත්...
          මට කියලා මහ ගොඩක් මිනිස්සු උන්නෙ නෑ 
          ඒ හිටපු අය අතරෙත් ඔයා හරි වටින ළමයෙක් මට
          කවදාවත් වරදින්න හොද නෑ නංගට 
          පරිස්සමෙන් ⁣
          හැමදේම ...
          
          යනවා කියලා නොකියාම ඔයා ගිහින් වගේ දැනුනට ලියන්න හිතුනෙ...
          
          කවම හරි දවසක පුලුවන් නම් ආය ඇවිත් යන්න එන්න
          
          සූටියා ❤️ 

PrincessAngelina311

*Knock knock*

Reflection_in_mirror

I don't like this feeling of missing you.. I don't wanna think about a day where you don't remember me anymore. It hurts to even think about that day
Reply

Reflection_in_mirror

@PrincessAngelina311 hmm..watty is a big baddie. There's a lot to share with you too love. But here? I dunno ಥ⁠_⁠ಥ
Reply

PrincessAngelina311

look at this crowd of stars carefully,
          look at it once again for one last time.
          these two stars, who seem to be sitting far apart,
          assume it's you and me,
          they'll never be seen during the day,
          but tomorrow, when there is a night,
          and there isn't much light,
          
          
          there'll be a meeting again

Reflection_in_mirror

@PrincessAngelina311 
            When the night comes
            Taking the noon away.. 
            You starts shining from afar
            Giving me that little nudge to shine along with you...
            Yeah...you always wakes me up
            To be that special person 
            only you can see...
            Only you can meet...
            Ain't it fair to fall for you more 
            When you are that much special in my life?
            
            My love*blushing like a red tomato* *giggling*
Reply