Rawdhan_

මගේ කතා කියවන ළමයි...
          	
          	කතා ටික ටික දවසකට මං අන්පබ්ලිශ් කලා ලමයි...
          	මේ දවස් වල තියන ප්‍රශ්න එක්ක මට කතා ටික තියන්න බෑ පබ්ලිශ් කරලා...
          	එකක් මට බැකප්ස් නෑ ගොඩක් ඒවගෙ...Gl දහයක් තියනවා Bl දෙකක් තියනවා...මේවා එකක් හරි වැරදිලාවත් නැති වුණොත් මට ආපහු ලියා ගන්න බෑ..මං අතෑරලා දායි...
          	කතා සදහටම නැති කර ගන්නවට වඩා තාවකාලිකව පැත්තකට වෙලා ආයෙ එන එක හොඳයි...කතා ටිකේ බැකප්ස් තියාගෙන ආයෙම එන්නම්..කතා කියවන කවුරුහරි දරුවෙක් අතරමග හිටියා නං මං සමාවෙන්න කියලා ඉල්ලනවා... 
          	
          	පරිස්සමට ඉන්න..බුදු සරණයි..❤️

yash_v16

Eyy නොහඳුනන ලියන්නා,
          .
          .
          .
          (mn oyava dannava habay)

yash_v16

Yassani qwot nam ussala parasakvala ghnava done.hariya :'((
Reply

Rawdhan_

හේයි මං හිතුවෙ ඇත්තටම  කියලා...මේ අපේ යක්සණී නේතේ
Reply

Rawdhan_

මගේ කතා කියවන ළමයි...
          
          කතා ටික ටික දවසකට මං අන්පබ්ලිශ් කලා ලමයි...
          මේ දවස් වල තියන ප්‍රශ්න එක්ක මට කතා ටික තියන්න බෑ පබ්ලිශ් කරලා...
          එකක් මට බැකප්ස් නෑ ගොඩක් ඒවගෙ...Gl දහයක් තියනවා Bl දෙකක් තියනවා...මේවා එකක් හරි වැරදිලාවත් නැති වුණොත් මට ආපහු ලියා ගන්න බෑ..මං අතෑරලා දායි...
          කතා සදහටම නැති කර ගන්නවට වඩා තාවකාලිකව පැත්තකට වෙලා ආයෙ එන එක හොඳයි...කතා ටිකේ බැකප්ස් තියාගෙන ආයෙම එන්නම්..කතා කියවන කවුරුහරි දරුවෙක් අතරමග හිටියා නං මං සමාවෙන්න කියලා ඉල්ලනවා... 
          
          පරිස්සමට ඉන්න..බුදු සරණයි..❤️

Rawdhan_

Once ටික දවසකට on hold කරනවා ළමයි...කතාව මට මැද ටික පොඩ්ඩක් හදා ගන්න වෙලාව දෙන්න....ඉක්මණටම එන්නං...එතකං හසංගනා එක්ක ඉන්න කියලා ඉල්ලනවා...පුලුවන් උපරිම ට්‍රයි කරනවා ඩේලි අප්ඩේට් දෙන්න....❤️

Rawdhan_

හායි ළමයි...;
          
          මගෙ කතාව කියවන එක ළමයෙක් හරි ඉන්නවා නම්  අන්න ඒ හැමෝටම යමක් කියන්නයි ආවෙ....
          
          මගෙ කතා මේ දවස් වල සෑහෙන්න ස්ලෝ අප්ඩේට් වෙලා නේ....ආයෙම ඒකට සමාව ඉල්ලන්නයි ආවෙ....තව කොටස් දහයක් නැත්තං පහළොවක් වගෙ once ඇදෙයි...ඒක මං පුලුවන් ඉක්මනට අප්ඩේට් කරනවා...මට කතාව ලියාගන්න ඕනෙකම තියනවා ළමයි,ඒත් ක්ලාසස් වල රෙකෝඩින්ග්ස් හත අට ගොඩ ගැහිලා..නිවාඩු ඉවරයි අදත් මං ඔෆිස්...පහුගිය ටිකේ මං ගොඩක් අසනීප වුනා...එක්ස්කියුසස් කියනවා කියලා හිතන්නෙපා ළමයි....ඔයාලට කතාව එපා වෙනවා ඇති ප්‍රමාදෙ නිසා....
          
          කතාවක් මං කවදාවත් මගදී නවත්තන්නෙ නෑ...ඒ ගැන සහතික වෙන්න පුලුවන් මට...එක්ස් අන්පබ්ලිශ් කරලත් ආයෙ පබ්ලිශ් කරා....ඒක පොඩ්ඩක් පැටලිලා තිබුන නිසා....එක්ස් ගැන නං බබාලා ෆස්ට් එපිය පබ්ලිශ් කරාට ඉතුරු කොටස් සේරම පබ්ලිශ් කරන්නෙ මං ලියලා ඉවර වෙලා....ඒක පොරොන්දුවක්....
          
          ඔන්හෝල්ඩ් කරලා තියන කර්ස්ඩ් මේට් දෙන්න මට ටික දවසක් දෙන්න ළමයි, වන්ස් ඉවර වුන ගමන් හසංගනා එක්කම ඒකත් ඔන්ගොයින් දෙනවා.....
          
          ඉතිං ළමයි, ආයෙම සමාව ඉල්ලනවා මං ඔයාලට බලන් ඉන්න සිද්ද කලාට....මගෙ කතා කියවනවට ඔයාලට අනේක වාරයක් ස්තූතියි....ට්වින්ස්ලට 11K veiws ආවා..ගොඩක්ම ස්තූතියි ළමයි...ඉස්සරහට මීට වඩා සැලසුම් සහගතව අප්ඩේට් දෙන්න මං පොරොන්දු වෙනවා.....
          
          ආදරෙයි ළමයී..❤️

Rawdhan_

ට්වින්ස්ලට 10K වෙලා ළමයි....
          
          ගොඩක්ම ස්තූතියි....❤️ කතාවකට මෙච්චර වීව්ස් ආව පළවෙනි වතාව....ආදරෙයි හැමෝටම❤️