QingKATU2002

https://www.wattpad.com/story/375957118-%E0%B6%85-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4   
          	
          	අ"කැප" 
          	
          	"...හැම මලකටම තමන්ගෙම කියල කතාවක් තියෙනවා, කාටවත් නොකියූ..."
          	
          	අලුත් කතාවක් ලියන්න හිතුවා... කියවන්න කැමති අය එකතු වෙන්න....

QingKATU2002

https://www.wattpad.com/story/375957118-%E0%B6%85-%E0%B6%9A%E0%B7%90%E0%B6%B4   
          
          අ"කැප" 
          
          "...හැම මලකටම තමන්ගෙම කියල කතාවක් තියෙනවා, කාටවත් නොකියූ..."
          
          අලුත් කතාවක් ලියන්න හිතුවා... කියවන්න කැමති අය එකතු වෙන්න....

QingKATU2002

 මේක  ff හෝ non ff කියවන රීඩක ප්‍රජාවට ... 
          
          
          ඔයාලට ඕනෙ නම් මේ කතා රැකගන්න කරුණාකරල අනවශ්‍ය විදියට මේ දේවල් ගැන පබ්ලික් කමෙන්ට් දාන එක නවත්තන්න... 
          අපි හිතමු අපි කතාවක දාන සිංදුවක් කියල , ඉතින් ඒ සිංදුව යූටියුබ් එකේ හොයන් ගිහින් ඒකෙ කමෙන්ට් වල අහවල කතාවෙ අහවලා මතක් වෙනව ගගා වැලලෙන්න හදන්න එපා... එ වගේමයි tiktok එකෙත්....මේක ඕනෙම තැනකට පොදුයි... පොඩ්ඩක් මොලේ ඇතිව වැඩ කරන්න... 
          
          
          මන් මේක කිව්වෙ මාත් රීඩකයෙක් නිසා, මන් ආසත් නෑ ලස්සන කතා ටික නැතිකරන් , මේ වට්පෑඩ් එක කලු මිනිස්සුන්ගෙන් පිරිල ගිහින් ගූ ගොඩක් වෙනවට... 
          
          
          ඔයාල කතාවකට ආදරෙයි නම් ඒක ගැන රිවීව් එකක් fb අදාල ගෲප් වල හෝ අදාල කතුවරියගෙ ප්‍රොෆයිල් එකේ රිවීව් එකක් , වීඩියෝ එකක් හදල දැම්මට කමක් නෑ... 
          
          
          
          අනිත් දේවල් වලදි ගොඩක් පරිස්සමෙන් ... ❤️

jjjkkkk17

Oya kurunegala da

jjjkkkk17

@QingKATU2002 mn hithanne mn oyawa dannawa.mn inbox msg ekk dannda
Reply

QingKATU2002

QingKATU2002

@Jay_So22 hari lamayo ikmanata dennm
Reply

Jay_So22

@QingKATU2002 akke mekath dennako ikmanata  asawen kiyawanna gaththa witharai kathawa ain karala .duka hitenne naddoo .
Reply