Poo-mi

මොකක්ද ෆෑන් ෆික්ශන් කියන්නෙ කියල නොදැන අද ගොඩක් අය පොත් ලියනවා තමන්ගෙ පොත පාඨකයන් අතරට ගෙනියන මාධ්‍යක් වන නිසාම ෆෑන් ෆික්ශන් ලේබලයෙන්...මේ ගැන ටිකක් හොයා බලද්දි මම් හොයා ගත්ත කරුණු ටිකකට මගෙන් අදහස් දාල මම මේක ලියන්නෙ... (කරුණාකර මම වැරදිනම් මාව නිවැරදි කරන්න....) 
          	
          	මොකක්ද ෆෑන් ෆික්ශන් කියන්නෙ?
          	
          	රසික ප්‍රබන්ධ, බොහෝ විට කෙටියෙන් "ෆෑන්ෆික්"  ,FF ලෙස  කියනා අතර  කිසියම් පොතක්, චිත්‍රපටයක්, රූපවාහිනී වැඩසටහනක් හෝ වෙනත් කෘතියක රසිකයින් එම මුල් කෘතියේ චරිත, සිද්ධි හෝ සංකල්ප භාවිතා කරමින් තමන්ගේම කථාවක් නිර්මාණය කර සිදු කරන නිර්මාණාත්මක ලේඛන වර්ගයක් ලෙස  එය හැඳින්විය හැකිය.  එය රසිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම චරිත සඳහා නව වික්‍රමාන්විතයන් ( Adventures ) හෝ අවස්ථා පරිකල්පනය කිරීමට මාර්ගයක් ලෙසඳ හැඳින්විය හැක...
          	
          	ඔබේ ප්‍රියතම නළු නිළියන් සහ වෙනත් idol  චරිත වැනි සැබෑ ජීවිතයේ පුද්ගලයන් ගැන රසික ප්‍රබන්ධ ලිවීමේදී, මතක තබා ගත යුතු සදාචාරාත්මක කරුණු තිබේ.  
          	
          	රසික ප්‍රබන්ධ නිර්මාණාත්මක ප්‍රකාශන මාධ්‍යක් වන අතර, එයට සම්බන්ධ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට සහ කීර්තියට ගරු කිරීම වැදගත් වේ. 
          	
          	ඔවුන්ගේ චරිතවලට හානි කරන හෝ ඒවා නිෂේධාත්මක ලෙස නිරූපණය කරන අන්තර්ගතයන් ලිවීමෙන් හානියක් සහ නීතිමය ගැටලු ඇති විය හැක.
          	
          	රසික ප්‍රබන්ධ ලිවීමේදී ගෞරවාන්විතව සහ සැලකිලිමත් වීම සැමවිටම හොඳ අදහසකි, විශේෂයෙන් එය සැබෑ පුද්ගලයින් සම්බන්ධ නම්.  ඔබට නිර්මාණාත්මක අවස්ථා ගවේෂණය කළ හැකි අතර, ඒවා හානිකර හෝ අහිතකර විය හැකි ආකාරයෙන් නිරූපණය කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.  
          	
          	ඔබට ඔබ ලියන දෙයින් ඉහත සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යනවායැයි  විශ්වාස නැතිනම්, හැකි නම්, එම අදාල පුද්ගලයන්ගෙන් හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් අවසර හෝ මඟ පෙන්වීම ලබා ගැනීම වඩාත් හොඳ අදහසක් විය හැකිය.
          	
          	තවද,
          	ඔබට ලබාදී ඇති  නිදහස අනිකාගෙ නහය ළඟින් කෙලවර වන බවත් ෆික්ශන් එකක් ගෙතීමට අයිතිය ලබා දීම වල් බූරු නිදහසක් කර නොගෙන සදාචාර සම්පන්න ලෙස ගෞරවාන්විතව රචනයක් තුළින් ඔබ සතු මහත්මා ලක්ෂණ මොනවට විදහාපාන බවද මම සිහිපත් කරමි.
          	
          	පූමි

Bulbz_D

අනෙ අක්කෙ රිප්ලයි කරන්න ගුහුන් ඩිලිට්නුනා මැසෙජ් එක

Poo-mi

@Bulbz_D දැන් මම දන්නවා..ඔයා හරි කතා කරල විසඳ ගන්න පුළුවන් කෙනෙක් නෙවේ ඒ..  ලැජ්ජ හිතෙනව ඒ හැසිරීමට
Reply

Bulbz_D

@Poo-mi ඊයෙ අක්කේ මම අග්නි නිසා ඒක එළියට දැම්මා.. ඒ අක්කම තමා plot 23 ත් කොපි කරල තිබ්බෙ ..  කොම.හරි ඒක එයාට එයා ඕලේවල් කාලේ (මම හතර ව්සරෙදි ) ආපු ප්ලොට් එකක්ලුනෙ.... 
Reply

Poo-mi

@Bulbz_D හයියූ  ඒත් කමක් නෑ ඒ වගේ ප්ලොට් එකකුත් කොපි කරම්න හිතන පිටසක්වල ජීවියා කවුද කියල කිටනවනම්..
Reply

RukiRathnayaka

අදනේ දන්නෙ අක්කා ඕතර් කෙනෙක් කියලා මෙච්චර කල් හිතන් හිටියෙ රීඩර් කෙනෙක් විතරයි කියලා....
          

Poo-mi

@RukiRathnayaka එවූ අම්මලගෙ කැමත්තට ඕතර් කෙනෙක් වුනේ අයියෝ  මම් ඇත්තටම රීඩර් කෙනෙක් 
Reply

Poo-mi

මොකක්ද ෆෑන් ෆික්ශන් කියන්නෙ කියල නොදැන අද ගොඩක් අය පොත් ලියනවා තමන්ගෙ පොත පාඨකයන් අතරට ගෙනියන මාධ්‍යක් වන නිසාම ෆෑන් ෆික්ශන් ලේබලයෙන්...මේ ගැන ටිකක් හොයා බලද්දි මම් හොයා ගත්ත කරුණු ටිකකට මගෙන් අදහස් දාල මම මේක ලියන්නෙ... (කරුණාකර මම වැරදිනම් මාව නිවැරදි කරන්න....) 
          
          මොකක්ද ෆෑන් ෆික්ශන් කියන්නෙ?
          
          රසික ප්‍රබන්ධ, බොහෝ විට කෙටියෙන් "ෆෑන්ෆික්"  ,FF ලෙස  කියනා අතර  කිසියම් පොතක්, චිත්‍රපටයක්, රූපවාහිනී වැඩසටහනක් හෝ වෙනත් කෘතියක රසිකයින් එම මුල් කෘතියේ චරිත, සිද්ධි හෝ සංකල්ප භාවිතා කරමින් තමන්ගේම කථාවක් නිර්මාණය කර සිදු කරන නිර්මාණාත්මක ලේඛන වර්ගයක් ලෙස  එය හැඳින්විය හැකිය.  එය රසිකයින්ට ඔවුන්ගේ ප්‍රියතම චරිත සඳහා නව වික්‍රමාන්විතයන් ( Adventures ) හෝ අවස්ථා පරිකල්පනය කිරීමට මාර්ගයක් ලෙසඳ හැඳින්විය හැක...
          
          ඔබේ ප්‍රියතම නළු නිළියන් සහ වෙනත් idol  චරිත වැනි සැබෑ ජීවිතයේ පුද්ගලයන් ගැන රසික ප්‍රබන්ධ ලිවීමේදී, මතක තබා ගත යුතු සදාචාරාත්මක කරුණු තිබේ.  
          
          රසික ප්‍රබන්ධ නිර්මාණාත්මක ප්‍රකාශන මාධ්‍යක් වන අතර, එයට සම්බන්ධ පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට සහ කීර්තියට ගරු කිරීම වැදගත් වේ. 
          
          ඔවුන්ගේ චරිතවලට හානි කරන හෝ ඒවා නිෂේධාත්මක ලෙස නිරූපණය කරන අන්තර්ගතයන් ලිවීමෙන් හානියක් සහ නීතිමය ගැටලු ඇති විය හැක.
          
          රසික ප්‍රබන්ධ ලිවීමේදී ගෞරවාන්විතව සහ සැලකිලිමත් වීම සැමවිටම හොඳ අදහසකි, විශේෂයෙන් එය සැබෑ පුද්ගලයින් සම්බන්ධ නම්.  ඔබට නිර්මාණාත්මක අවස්ථා ගවේෂණය කළ හැකි අතර, ඒවා හානිකර හෝ අහිතකර විය හැකි ආකාරයෙන් නිරූපණය කිරීමෙන් වැළකී සිටීම වඩාත් සුදුසුය.  
          
          ඔබට ඔබ ලියන දෙයින් ඉහත සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යනවායැයි  විශ්වාස නැතිනම්, හැකි නම්, එම අදාල පුද්ගලයන්ගෙන් හෝ ඔවුන්ගේ නියෝජිතයන්ගෙන් අවසර හෝ මඟ පෙන්වීම ලබා ගැනීම වඩාත් හොඳ අදහසක් විය හැකිය.
          
          තවද,
          ඔබට ලබාදී ඇති  නිදහස අනිකාගෙ නහය ළඟින් කෙලවර වන බවත් ෆික්ශන් එකක් ගෙතීමට අයිතිය ලබා දීම වල් බූරු නිදහසක් කර නොගෙන සදාචාර සම්පන්න ලෙස ගෞරවාන්විතව රචනයක් තුළින් ඔබ සතු මහත්මා ලක්ෂණ මොනවට විදහාපාන බවද මම සිහිපත් කරමි.
          
          පූමි

Poo-mi

හායි ගායිස්....
          
          ඔන්න ඔයාලට අලුත් ඕතර් කෙනෙක් අඳුන්වල දෙන්නයි ආවෙ.. මේ එයාගෙ වෙරි ෆස්ට් කතාව..මම පෞද්ගලිකව දන්න මගේ හොඳම යාලුව නිසාමයි මම මේක කියන්නෙ.. එයා හොඳ විවේචකයෙක් ...හොඳම හොඳ රීඩර් කෙනෙක්.. පොත් අටෝරාසියක හිමිකරුවෙක් වගෙම කියවන්නෙක්.. ඒ නිසා එයා දක්ෂයෙක් කියන එක මම එහහෙලාම කියනවා..
          
          එයා fb ඇවිත්, bl වලට ඇවිත්, වට්පෑඩ් ඇවිත් ලොකු කාලයක් නෑ.. ඒ නිසා එයාගෙ මේ පළවෙනි කතාව ඔයාලගෙ ලිස්ට් වලට අරන් කියවලා එයාට අදහසක් දෙන්න.. එයා ඇතුලෙ ඉන්න ලේඛකයා එළියට ගන්න එයාට උදවුවක් දෙන්න...
          
          ඉස්තූතියි...
          පූමි
          02.04.23
          https://www.wattpad.com/story/338261640?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Poo-mi&wp_originator=uDBJ0UaFOCofL6Jjvg%2BcsIs1ZP6MfpknxyuvsKxN2Ck0BktRG1WWCBXEhUOtkj1SOB3gkpQMz50VDsKeSyBDmmNWWge6ZRhy0EZ9XhaFH8%2F1YP1NjqdQYNShdOcEhrgu

Aruna_Camelia

@Poo-mi තැන්කිව්...
Reply

Poo-mi

අනේ යාලු මේකනම් මාර ජොලි කතාවක් හලෝ.....
          
          මං මේ ඕතරිව දන්නෙනම් නෑ.. කාරු හරි දාපු එනවුස්මන්ට් එකකින් මේක කියෙවුවෙ.. අනේ සෝක් 6 කුක්කො දෙන්නෙක්....ඒ දෙන්නා තාම ලොකු වෙලා නැති නිසා 6 කුක්කොන්ගෙ මොංගල් වැඩ තමා දැනට බලන්න පුළුවන්.. මං නම් මුන් දෙන්න ලොකු නොවෙනවටමයි ආස.... ඔයාලත් කියෝල බලන්න මෙතීශගෙයි මෝක්ෂගෙයි මිතුන්ගෙයි මොංගල් වැඩ... 
          https://www.wattpad.com/story/333355364

avivit-xia

@Poo-mi හරි අක්කේ❤️❤️❤️
Reply

Poo-mi

@avivit-xia මේක ශෝක් අනේ.. මේ විදියටම නිදහසේ ගලාගෙන යන්න දෙන්න...
Reply

avivit-xia

@Poo-mi අනේ තැන්ක්‍යූ අක්කේ..❤️❤️❤️
Reply