Parkminsadi_99

Hi ❥
          
          
          හලො ලමයි.. ඉතින් කොහොමද ? ඔන්න කාලෙකින් ආයෙත් ආවෝ..
          
          මුලින්ම කියන්නෝන මට සමාවෙන්න. මගෙ කතාව ආසාවෙන් ආදරෙන් කියවපු ලමයින්ට. මොකද මට අවුරුද්දක් ඊට වැඩි කාලයක් විතර මම ලියපු කිසිම  ongoing කතාවක එකම update එකක්වත් දෙන්න බැරි උනා. මාව පෞද්ගලිකව දන්න රිඩර් බබුස්ලනම් දන්නවා හේතුව .  
          මම ලගදි දවසක fb එකෙ දැක්කා පෝස්ටුවක්. එයා කතා කරලා තිබ්බෙ කතා රීඩ් කරන අය වෙනුවෙන්. ඔන්ගොයින් කතාවක් update නැති උනාම, uncompleted උනාම කොච්චර නම් දුක ඇතිද කියලා. මට updates දෙන්න කිසිම සිටුවේෂන් එකක් තිබ්බෙ නෑ තමා. ඒත් මං එදා හිතාගත්තා, මගෙ uncompleted කතා දෙකම මම කොහොමහරි completed කරනවා කියලා. වෙලාවට updates දෙන්න බැරුව ටිකක් පරක්කු වෙයි. ඒත් මං කරන්න ගත්‍තු වැඩේ ඉවර කරනවා. 
          
          තරහත් ඇති මං එක්ක. msgs ගොඩක් ඇවිත් තිබ්බා updates නැති උනාම. මට කිසිම reply එකක් දෙන්න උනෙ නැහැ.  
          ඒකට මට සමාවෙන්න 
          
          

Parkminsadi_99

good news !!!! 
          
          
          Hi ලමයි මාව ඔයාලට අමතක වෙලා ගිහින් නේද ඇත්තටම මේ අදයි මං ඇප් එක ඔන් කරෙ මාසෙකට දෙකකට වැඩි කාලෙකට පස්සෙ.. ම්ම්..  යම්කිසි හේතු කාරණාවක් නිසයි මම මේකෙන් ඈත් උනෙ. ඒත් මගෙ ongoing ටික ගැන මට හැමවෙලේම මතක් උනා. මම ඇප් එකෙ notification පවා off කරලා තිබ්බත් මං දන්නවා ඔයාලට ඒකෙ ඉතුරු ටික ඕනි කියලා. ඉතින් දැන් තමා මං ඇප් එකට ආවෙ. මගෙ ongoing ටික එක දිගට update දෙන්න බැරි වෙයි. ඒත් slow update විදිහට හරි ඔයාලට කතාවෙ අවසානය වෙනකන් දෙන්න බලන්නම්. හොදෙ...!! 

Jeon_Eun_Miso

@Parkminsadi_99 ane akko oy awda . Oy enkot mma hty nane . Miss you so much . 
Reply

Parkminsadi_99

සුට්ටක් අසනීපෙන් ඉන්නෙ.. ඉක්මනට update දෙන්නම්.. හුදේ....❤

Parkminsadi_99

@thishara01 තැම්කු ❤❤❤
Reply

dillthv

@Parkminsadi_99 හනේ මොකද උනේ. Get well soon  ❤
Reply

Parkminsadi_99

[ Devil Husband ] book eke readers ලට ඔන්න new chap එකක් update කරා.... ඉහි.... ලායු.. වෝට්ස් වලට විව්ස් වලට... හී..... 
          
          https://www.wattpad.com/1290952680?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Parkminsadi_99&wp_originator=mTM%2Bt64JNRVCpeGOY8RzX4uVJYdaHYi9eEGsVGDyEPWCIgc%2F%2FbDEjyk4KI1DevXa2ecfS%2BBHTDNoPFBbN%2FD0ntLIkQJL946HcglxlqevQCu2N71u4ucmDSHNP78Kcdat