I am  one of crazy yizhan fan and also I love them💕. I am obsessed with them so don't say me hate things about them.. Yizhan is the only one reason I'm here with you..
100%sure..when you start love yizhan..you can't Give up them...
Take care😂

⚠️Please don't copy anything in books without my permission..⚠️
Yizhan forever..❤️

දැන් මෙහෙමයි...මගේ විත්ති පත්තරේ දිග අරින්නයි..යන්නේ..

නම කිව්වොත් නෙතූ...(තව ඔය අහන් ඉන්න පුළුවන් ඕන නමකින් අමතන්න.. )

MDZS / TU උදේ හවස අදහන බැතිමෙක්....🌝

Yizhan / wangxian පිස්සුවේ අන්තිම කොනේ ඉන්නේ කකුල එහා මෙහා වුනොත් ගූසු ඇල්ලෙන් වැටිලා Yizhan පෙවිලා මැරෙන ගානට...🥶

හීනෙන් විතරයි yizhan දැක්කේ කියල හිතන් හිටියට දැන් නැගිටලා ඉද්දිත් පේන්න අරන්... Doctor කිව්වා හොද කරන්න ඕන නං යුන්මෙං නෙළුම් ඇට අරන් එන්න කියලා...(ගූසු පතොක් කට්ටක් වුනත් නමක් නෑ...මේ ආතුරයාට අනුකම්පා කරලා තියෙනවා නං තැපැල් කරන්න...)🥵

Yizhan FMV / Yizhan BTS / china TV series / Donghua etc...වේල් 3ටමත් කාලා ආයේ මදිවුනොත් කියලා හවසට ත් ආහාරයට ගන්නා එකෙකි.....🤤🤤

TU එකේ wangxian යාළුවෝ කරාට...ආයී කතා නෑ...එකෙන්ම විරුද්ධයි😒Yizhan /specially wangxian යාළුවො යැයි කියාගෙන ඒමෙන් එක්ස්ට්‍රා සීන් වල ඉදල අහගන්න වෙන බව කරුණාවෙන් සලකන්න..💥

TU බලල කියවන සම + හරක් ඇත්තන්ව සතපහකට ගනන් නොගන්නා අමුතු ජීවියෙකි...

මං මෙතනට ආවේ ලියන්නයි කියවන්නයි විතරයි.. නැතුව රණ්ඩු වෙන්න නෙවෙයි... I want to be free here.. අර ශිප් මේ ශිප් කිය කිය වැලලෙම්න එම්න එපා😑..

හිස්ටොරිකල් යනු එකෙන්ම පිස්සුවක් වන අතර මම එහි පිස්සු සමාජිකාවකි..

මගේ හැමදේම ඇදයි... අදාල නැති දේවල් සෙවීමෙන් වලකින්න..Homophobic පිරිස මෙතනින්ම හැලෙම්න... මොකද #සාපයක්#.. So bye👋..

කතා කරන්න ඕන නං inbox එන්න.. ඒ ඇවිල්ල විකාර කරන්න අවසර දුන්නේ නෑ..

I am a shipper so I believe yizhan..❤️😘 I never Insults others.. All my stories are just fiction.. Fiction mean imagination... Think you can understand...

I'm always here for you.. if you are friendly one, so we are still friends..



Love you all😘😘





Yizhan / wangxian සුප් එකේ පතුලේ සිට කෑගහන පණුවෙක්👆🐛
  • Passport පෝලිමේ
  • JoinedJune 20, 2021




Stories by Nethu_BJYX
Melody of love (WangXian FF)[Completed]✅ by NethmaNesadi1
Melody of love (WangXian FF)[Compl...
නුඹ හා එක්ව වැයූ "ආදරය" නම් "ජීවිතයේ" තනුව...!!
ranking #25 in forever See all rankings
Deep Love But Rough(Yizhan Sinhala FF) by NethmaNesadi1
Deep Love But Rough(Yizhan Sinhala...
එ..එපා.. අනේහ්.. මගේ Bobo.. අතාරින්න එයාව.. ආහ්.. ම්ම්ම්හ්.. රිදෙනවා.." __xiao zhan__❤️ &qu...
Soulmate (Yizhan Sinhala FF)[Completed]✅ by NethmaNesadi1
Soulmate (Yizhan Sinhala FF)[Compl...
දවසක අවස්ථාවක් ලැබුනොත් ඒ ජීවිත , ඒ මම දැකපු පිවිතුරුම ප්‍රේමය වෙනුවෙන් කතා කරන්න.... ,🥺 මං පොරොන්දු...
ranking #11 in fate See all rankings
13 Reading Lists