NethmaDissanayake

yoominha24

සීය කියන්නේ සාමාන්‍යයෙන් විශේෂයි.ඒ කියන්නේ අපේ ඊලග චැප්ටර් එක ගොඩක් විශේෂයිද අක්කේ

NethmaDissanayake

@yoominha24 අනිවාර්යයෙන්ම ❤️
Reply

NethmaDissanayake

ඔයාටත් කොල්ලෙක් කුලියට ඕනිද...එහෙනම් තියනවා යන්න සුපිරි පොට් එකක්....spoil කරන්නෙ නෑ කියවලාම බලන්න....ඒක අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ඔන්න හොදේ....snow  ball නංගාගේ අලුත් කතාව....මට නම් ඒක....feeling osm......කියවල බලන්න අසම්මතය වෙනස් රහකින්......
          
          
          ඔහෙගේ වෙනස් concept වලට මං හරි ආසයි oii...මේකත් ptt @snowball 
          
          
          https://www.wattpad.com/story/367598187?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=NethmaDissanayake

Deinu1795

@NethmaDissanayake මේ මේකේ chpts  වල නම් හරියට නිකන් middle of the night සිංදුවෙ පද වගේනෙ........හයියූ මට ඒක පස්නයක් ..........^°^ 
Reply