Monliest

As a life habit මං ආස නෑ නොකියා අතුරුදහන් වෙන්න. ඒ නිසයි proper announcement එකකින් break එකක් ගත්තේ. Or else ඒක දුක කීමක් නෙමෙයි. මං මගේ situation එක මගේ readerස්ලට officially inform  කරා. 
          	
          	I don't want anyone to be sad about me cause I know I'm strong to wake up again. 
          	
          	So my dear loyal readers....I'm really really worried to disappoint you guys. But I'm sorry....මේ state එකේ ඉඳන් ලියන එකෙන් ඔයාලට ඕනේ මොනාලිසාගේ කතා රසය ගන්න බෑ. මං ඒකට කැමති නෑ. 
          	
          	කරනවනම් හරියට කරන්න. නැත්තන් නොකර ඉන්න. That's my life motto.
          	
          	ඉතින් මේ break එක ඒ නිසා විතරමයි. 
          	
          	I promise I'll be back soon....
          	
          	 _monalisa

ChenuThisha6

@Monliest ඉක්මනින් එන්න බලන්න ඉතින් ❤️❤️❤️
Reply

AravindiPamodya

@Monliest ඔයා එනකන් බලන් ඉන්නම් ❤️❤️
Reply

Chamilakariyawasam

Darling author... Aaaahh... I finished reading your novel of Magister... I love it. It's so sweet... I'm so... I love you. I love the book. I love everything. I have my O/L's now. After finishing it, I'll come to read your writing again and again. It's beautiful. Again, I love it. Keep writing stuff like this. It fixes my day♥️♥️♥️♥️♥️♥️

Monliest

As a life habit මං ආස නෑ නොකියා අතුරුදහන් වෙන්න. ඒ නිසයි proper announcement එකකින් break එකක් ගත්තේ. Or else ඒක දුක කීමක් නෙමෙයි. මං මගේ situation එක මගේ readerස්ලට officially inform  කරා. 
          
          I don't want anyone to be sad about me cause I know I'm strong to wake up again. 
          
          So my dear loyal readers....I'm really really worried to disappoint you guys. But I'm sorry....මේ state එකේ ඉඳන් ලියන එකෙන් ඔයාලට ඕනේ මොනාලිසාගේ කතා රසය ගන්න බෑ. මං ඒකට කැමති නෑ. 
          
          කරනවනම් හරියට කරන්න. නැත්තන් නොකර ඉන්න. That's my life motto.
          
          ඉතින් මේ break එක ඒ නිසා විතරමයි. 
          
          I promise I'll be back soon....
          
           _monalisa

ChenuThisha6

@Monliest ඉක්මනින් එන්න බලන්න ඉතින් ❤️❤️❤️
Reply

AravindiPamodya

@Monliest ඔයා එනකන් බලන් ඉන්නම් ❤️❤️
Reply

Monliest

මගේ ආදරණීය රීඩර්ස්ලා වෙත,
          
          මගේ ongoing කතා දෙක කියවන කට්ටියගේ ප්‍රතිචාර ඇත්තටම මට ලොකු සතුටක්. ඉතින් ඒ නිසාම ඒක කියවන අයගෙන් මං සමාව ඉල්ලනවා irresponsible writer කෙනෙක් විදියට හැසිරෙන එක ගැන.
          
          මං මේ දවස් වල ඉන්නේ ඒ තරම් හොඳ mental state එකක නෙමෙයි. මාව මගේ පාලනෙන් ගැලවෙන්න පටන් අරගෙන. මං හෙනම overthinker කෙනෙක්. ඒ දේවල් නිසා මෙහෙම වුනා වෙන්නත් පුලුවන්. නොවෙන්නත් පුලුවන්. ඒක මට කියාගන්න තේරුමක් නෑ හරියට. ඒත් මට දැනෙනවා මං ඉන්නේ හොඳ තත්වෙක නෙමෙයි කියන්න. කවදාවත් නැති විදියට මගේ ස්ටඩීස් පවා ටිකක් අවුල් වෙලා. මට ඒ දේවල් වලටවත් focus කරගන්න බැරි තැනක් ඇවිල්ලා. 
          
          සාමාන්‍යෙන් මං pressure tolerance කියන එක ඉහලින්ම තියන මනුස්සයෙක්. ඒත් පහුගිය 22/23 අවුරුදු දෙකම මට nightmare එකක් වගේ. මං ගොඩක් දේවල් දිනාගත්තා තමයි. ඒත් ඒ වේගෙන්ම මට මාව අහිමි වුනා. මං උත්සහ කලා ගොඩක් මගේ වටේ ඉඳපු අයගෙන් උදව් ඉල්ලන්න. ඒත් මට ඒක ලැබුනේ නෑ. අනිවාරෙන්ම මට මං ගැන හරියට explain කරන්න බැරිවීම වගේම මගේ introvert self එක ඒකට හේතුවක්. ඒ ගැන ඒ කිසිම කෙනෙක්ට මට අඩුවක් කියන්න බෑ. මං තේරුම් ගන්න අමාරු එපාකරපු චරිතයක් වීම එයාලගේ වැරැද්දක් නෙමෙයි. 
          
          ඉතින් මං මේ සැරේ ආයෙම AL කරන නිසා, මට මේකෙන් ගොඩ යන්න ඕනේ. මොකද මට ලොකු හීනයක් තියනවා. මෙච්චර කල් මං වෙනුවෙන් බලාගෙන උන්න මගේ දෙමව්පියෝ වෙනුවෙන්, මං වෙනුවෙන් මං නැගිටින්න ඕනේ. තවදුරටත් මට අනුන් වෙනුවෙන් මගේ ජීවිතේ කැපකරන්න කාලයක් නෑ. 
          
          ඒ දේවල් නිසා මං හිතුවා මේ screen life එකෙන් පුංචි බ්‍රේක් එකක් ගන්න. මගේ workouts, readings, music ආයෙම පටන් අරන් පොඩ්ඩක් offline පැත්තට බර වෙන්න මං හිතුවා. මගේ පාලනය මෙහෙම ඔහේ ගැලවෙන එකට මං ඇත්තටම කැමති නෑ. මොකද මං සෑහෙන්න disciplined life එකක් තිබුන මනුස්සයෙක්. 
          
          මේක මගේ comfortable zone එක තමයි. මේ මැසේජ් බෝඩ් එක දැක්කම ඔයාලට ඒක තේරෙනවා ඇති. කියාගන්න බැරි දේවල් ලිව්ව තැන මෙතන. ඉතින් මං මෙතෙන්ට ආදරෙයි.  ඒ නිසාම මං ආයෙම එනවා. ඒත් මට පොඩි කාලයක් දෙන්න recover වෙන්න. ඒ වෙනකන් මට writings නවත්තන්න වෙනවා. මොකද ඒක එහෙම කලබල මනසකින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම මගේ ongoing දෙක ගැන මං satisfied නෑ. ඒත් ඒක එහෙම්ම තියේවි. මං ආයෙම ආපු දවසක ඒක මං edit කරන්නම්. 
          
          So......good bye for a while. You all mean a lot to me. 
          I'll be back soon.

Ad_Malfoyy

@Monliest personally i love those stories. Anywayyy good luck . U can do this,….. god bless u
Reply

Kaishika_n_Maria

@Monliest All the best ❤. Remember, your happiness first. Then only you can make others happy. We will be waiting. Win your life and come back stronger as a winner. Take care
Reply

lemanado21

@Monliest parissamata inna,oya aye enakm api methana innava hodada GOOD BYE!mama dakapu adaraniyama rachakaya uba!
Reply

Monliest

Hey dear girls and boys.....
          
          මට දවස් දෙකක් විතර දෙන්න GS වෙනුවෙන්....ටිකක් විතර අසනීපෙන් ඉන්නේ.....පුලුවන් ඉක්මනට දෙන්නම්.....
          
          
          sorry for being late....
          
          _monalisa

lemanado21

@Monliest ekata kamak naa sudu oya sanipa vela inna
Reply

thvpramu2002

@Monliest get well soon dr♥️
Reply

Monliest

@Rachel_S_ ow akka....loku aulak na
Reply

Monliest

මම ඉඳහිට මගතොට
          නෙත් හමුවන විට 
          නොකියා කියූ දේ....
          
          තව නොකියා ඉන්නට
          හිත උහුලන්නට 
          බෑ හද රිදුම් දේ....
          
          බිඳුනූ...හදවත්.....එකතු වෙන කාලේ
          ගයමූ...දවසක....ජීවිතේ තාලේ.....
          
           #currently_trending_in_ma_heart

Nul_Roxns

@Monliest   එහෙමද ? ලස්සන ඇති..මන් ලයිව් නම් අහලා නෑ
Reply

Monliest

@Nul_Roxns අඩේ නගා....මොකුත් නෑ කෙල්ල....ලඟදි දවසක ඕකේ singer ඇස් පනාපිට ඔය සිංඳුව කිව්වා....හිතුවට වඩා ලස්සනයි....
Reply