Bangtan_Army_Girl3

යාඅ......ඔන්නීඊඉ............කෝ පූස්ගෙ කතාව.......ඔයා ඇයි ඒක අයින් කලේ....ඇයි අෆ්ෆා...ඔයා හෙන නරකයි අනේ..මන් තලායි ඔයා එක්ක...:'( 
          
          
          ඒක විතරයි තිබ්බෙ මට කියවන්න ඔයාගෙ....හුවෑ

Bangtan_Army_Girl3

:| තලායි හුම්...

Minu_2604

@Bangtan_Army_Girl3 එකක් ඔලුවට ආපු ගමන් ඔයාට කියන්නම් ❤️❤️❤️❤️
Reply

Bangtan_Army_Girl3

@Minu_2604 අනිවා...මට එකක් ඕනෙ හොදේ..මන් වෙනුවෙන් එකක් ❤️
Reply

Bangtan_Army_Girl3

@Minu_2604 හෙ හෙ..විහිලුවක් කලෙ මන්..ඔයා රැවටුනා නේද ...හිකිස් :-);-) ඒම තලා වෙනවද මන්...ඔයැයිගෙ පූෂියනෙ මන්...
Reply

Minu_2604

මිනූ ඊස් බැක් ගායිස්  
          
          අලුත් කතාවකින් සෑහෙන්න කාලෙකට පස්සෙ ආවා.. 
          
          https://www.wattpad.com/1430459753?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Minu_2604

Minu_2604

හේයි... මෙන්න හැමෝටම අලුත් කතාවක්. තාම ongoing ❤️ ඒත් මාරම ලස්සනයි 
          
          
          https://www.wattpad.com/story/359852651?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Minu_2604