Mikey_heart

To Dear memories ,
          	
          	රෑ දිවා වෙහෙසිලා දුරකථනෙ මම ගද්දි
          	මට පළමු සිහි වුණා අම්මා සහ අප්පච්චි
          	දෙවනුට සිහි වුණේ මතකයන් මගෙ වෙච්චි
          	දකින්නට ආසයි මං ඡන්ද පෝළිම හිච්චි ....
          	
          	ඇඟිලිතුඩු වෙහෙසවා හෙව්වෙ අකුරක් වෙද්දි
          	දුක හිතුනෙ ඡන්ද මිස අකුරු නෑ තේරෙද්දි
          	දන්නවද නුඹෙ වචන හිතට මගෙ දිරි දෙද්දි
          	ලියවෙනවා අකුරු වී හිතේ මගෙ ඉතිරිච්චි ....
          	
          	දෙව්mikey
          	
          	
          	I love your vots but I love the comments most !!!!
          	

Donsuki

@Mikey_heart කවියකින්ම ඇවිත් 
Reply

imaindu

@Mikey_heart කාලෙකින් කෙල්ල අකුරු ඇහිදලා 
Reply

Ru_Ki_Shanaya

@Mikey_heart අනේ දෙව්වෝ.. ඔයා කාලෙකින්.. ආසයි ඔයාගෙ කතාවක් කියවන්න ආයෙමත් 
Reply

Mikey_heart

To Dear memories ,
          
          රෑ දිවා වෙහෙසිලා දුරකථනෙ මම ගද්දි
          මට පළමු සිහි වුණා අම්මා සහ අප්පච්චි
          දෙවනුට සිහි වුණේ මතකයන් මගෙ වෙච්චි
          දකින්නට ආසයි මං ඡන්ද පෝළිම හිච්චි ....
          
          ඇඟිලිතුඩු වෙහෙසවා හෙව්වෙ අකුරක් වෙද්දි
          දුක හිතුනෙ ඡන්ද මිස අකුරු නෑ තේරෙද්දි
          දන්නවද නුඹෙ වචන හිතට මගෙ දිරි දෙද්දි
          ලියවෙනවා අකුරු වී හිතේ මගෙ ඉතිරිච්චි ....
          
          දෙව්mikey
          
          
          I love your vots but I love the comments most !!!!
          

Donsuki

@Mikey_heart කවියකින්ම ඇවිත් 
Reply

imaindu

@Mikey_heart කාලෙකින් කෙල්ල අකුරු ඇහිදලා 
Reply

Ru_Ki_Shanaya

@Mikey_heart අනේ දෙව්වෝ.. ඔයා කාලෙකින්.. ආසයි ඔයාගෙ කතාවක් කියවන්න ආයෙමත් 
Reply

Mikey_heart

 Hey Memories ,,
           #නුඹනිසා #Bewithyou ටික කාලෙකට දෙන්න බැරි වෙනවා ..... සමා වෙන්න ....   ඒත් පුළුවන් ඉක්මනට කම්ප්ලීට් කරන්න උත්සහ කරනවා .... ඒ කම්ප්ලීට් කළාම මට වට්පෑඩ් වලින් යන්න වෙනවා .... My Mission එකේ ඉඳලා අනිත් ff ඔක්කොම වෙන කෙනෙක්ගෙ අකව්න්ට් එකකින් ඔයාලට කියවන්න ලැබෙන්න සලස්වන්නම් .... මං වට්පෑඩ් වලින් ගියත් මගෙ කතා කියවන්න ලැබෙයි .... ඒ අකව්න්ට් එක හැදෙන්නෙ මං නිසාමයි .... ඉතිං ඔයාලා ඒ කතා එක්ක එකතු වෙයි කියලා හිතෙනවා .... කවදා යයිද කියන්න බෑ .... ඒත් ඉක්මනින් ...  
          
          පරිස්සමින් ඉන්න මෙමරීස් ....
          ආදරෙයි පැලෙන්න ....
          
          දෙව්mikey

imaindu

@Mikey_heart ඒම කරන්න එපා... අපි එජස් කරගමු හැමදේම  
Reply

SoSPan

@Mikey_heart යන්ඩම යනවද :-/       
            කොහොමහරි be safe........
            Stay happy ❤️
Reply

Mikey_heart

Hey Memories ,
          
          Short ff ගොඩක එකතුවක් .... පළවෙනි එක දැම්මා .... kpop ගෲප් ගොඩක් වෙනුවෙන් ලියවෙන ඒවා .... කැමති නම් කියවන්න .... ඒ ඒ ff එක දැනෙන විදිහ කමෙන්ට් කරන්න ....
          
          ආදරෙයි ❤️
          
          
          
          දෙව්mikey 
          https://www.wattpad.com/story/297905932

Asi_kookie

@Mikey_heart What a surprise ❤️
Reply

Mikey_heart

මගෙ ඉබ්බා අක්කලගෙ ස්ට්බෙරි කෙල්ලගෙ බර්ත්ඩේ ගිෆ්ට් එක .... 
          https://www.wattpad.com/story/296750185

Parksoyon98

@Mikey_heart ඉබ්බීයෝ කොෆී ශොප් මේ ලින්ක් එක වැඩ නෑ දැන් අලුත් එකක් තියෙන්නේ 
Reply

Parksoyon98

@Mikey_heart ❤️❤️❤️
Reply

Mikey_heart

Happy New Year 2022 ️ ,
          
          Happy new year to all the humans around the world ...! 
          May your new year be filled with the luckiest things and good health to accompany with favorite onece fellows next year and many years after .... 
          Wishing you all the best in the year to come ...!
          
          Borahe ️
          Yejiapsa 
          Saranghe ❤️

HDR_RiaNa

@Mikey_heart Wish you the same ❤
Reply

MatheeJM

@Mikey_heart same to u ❤️
Reply