yoongikookiejin May 13 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මට තේරෙන්නෙ නෑ මොනා කියන්නදකියලා මං කියවපු ලස්සනම කතාව.දැන් ගොඩක් කතා තියෙන්නෙ රැල්ලට යන smut .මේක නම් අනෙ මංදා ලස්සනයි කියන වචනෙ මේකට සුදුසු මදි View 0 more replies
teddyS4bear Dec 04, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Aaye katha liyanne nadda ane ekak liyannako wenas ship ekkata mee wagema View 0 more replies
Sooha_Min_08 Aug 30, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hello author-nim!! Until we meet again කියන්නේ මට wattpad ඒකට ආපු මුල්ම කාලේ කියවපු කතාවක් වගේම තාමත් මගේ හිතේ තියෙන හරිම ලස්සන, පර්ෆෙක්ට් කතාවක්! කාටවත් ඒක වෙනස් කරන්න බැරි වෙයි! ඒක masterpiece එකක්! Thankyou so much for that fiction!! මට ඒක කලින් කියන්න බැරි වුනා! එත් මං ඒක ආයේ සැරයක් කියවන්නම්.. එත් මං ප්‍රර්ථනා කරනවා මට ඒක අමතක වුනා නම් කියලා.. එතකොට ආයේ මුල ඉදන් මට ඒක කියවන්න ලැබෙන නිසා! Again tysm for that story! View 1 more reply LILiyan_201 @Sooha_Min_08 ඒ කතාව හරිම ලස්සනයි නේද ඇත්ත තමා :) මමත් දහපාරකට වඩා කියෙව්වා පුදුම ලස්සනක් හිතට දැනෙන කතාවක් මමත් හරිම ආසයි ආයෙ ආයෙ කියවනවා මම Sep 18, 2022 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
LILiyan_201 Jul 13, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ඔයාගෙ අර කතාව මම ගොඩක් සැරයක් කියෙව්වා... මම කියෝපූ ලස්සනම කතාව... ඇත්තටම.. ඒක මාරම ලස්සනයි.. සාමාන්‍යයෙන් මම ශිප් කරන්නෙ ටේකුක්.. ඒ උනාට ඒ ෆික්ශන් එක මාරම ලස්සනට ලියලා තිබ්බා.. View 0 more replies
LILiyan_201 Jul 13, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අලුත් කතා ලියන්නෙ නෑද View 0 more replies
amadil7 Apr 09, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Ane akkii aye kathawak liyannakoo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ View 0 more replies
Amasandu Feb 05, 2022 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Oya liyapu tava kata nadda oya liyapu bl ekat mn godak asai oyage katava godak lassanata liyala tynv mn kata kyvanna aran vadi kalayak na oya liyapu kata tynv nm mt poddk kynnakooo ❤️❤️❤️ View 0 more replies
Min_Donut Oct 09, 2021 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal මං මේ story එක ආයෙත් හොයාගන්න මාර gameක් දුන්නෙ.(@_@) කතාව ගොඩක් ලස්සනයි අක්කී...❤ Stay safe (*^_^*) View 0 more replies
P1stachion123 Aug 31, 2021 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අයිගෝව් අක්කේ මං ඔයාගේ පොත හැම තැනම හෙව්වා.... මේකට ආවේ මුල් කාලේ තමා ඕක කියෙව්වේ මං.... ඒක හින්දා රීඩින් ලිස්ට් එකකට දාගන්නවත් මට තේරුමක් තිබ්බේ නෑ... ඒත් අද මං හොයාගත්තා... අක්කා කෙනෙක් මට ඒකත් හොයලා දුන්නේ... සුපිරියට ම ලියලා අක්කි ඔයා ඒ කතාව... හිතටම වැදෙනවා... මං ඒක ආයේ කියවන්න යන්නේ... අවුරුද්දක් තිස්සේ මට ඒ කතාව මතක තිබ්බා... ඒක ගැන කියන්න මට ඇත්තටම වචන නෑ අක්කි... ඔයා තව කතාවක් ලියන්න... Stay safe... ❤ View 3 more replies P1stachion123 @Pixie_53 අනේ ඔයා ආයේ ඇවිල්ලා... ☺️♥️ අලුත් කතාවක් ලියන්න... ♥️♥️♥️ Sep 15, 2021 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal MVManeesha @Pixie_53 thank u so much nangiyoo.. කතාව ලියපු ඇක් එක අවුල් වෙලානෙ..අලුත් එකක් මේකෙන් හරි දාන්න හිතන් ඉන්නෙ.. Sep 14, 2021 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal MVManeesha @Aaku_kim thank u soooo much ඔයාගෙ කමෙන්ට් එකට...saranghae Sep 14, 2021 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Yushi_y Aug 18, 2021 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal අක්කගෙ FF එක මාරම ලස්සනයි. හිතට දැනෙන්න ලස්සනට ලියලා තිබ්බා. තැන්කූ අක්කෙ මේ වගේ ලස්සන කතාවක් අපිට දුන්නට. තව ලස්සන කතා ලියන්න. Good luck ❤️ View 1 more reply MVManeesha @ParkJi-yoo thank u soo much namgiyooo....ඉක්මනින් එකක් ලියන්න බලන්නම්..කලින් කතාව ලියපු ඇක් එක අවුල් වෙලානෙ.. Sep 14, 2021 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal