Maltao

කියවල බලන්න. ලස්සන වැඩක්
          	https://www.wattpad.com/story/355931212

Nikkyjeon

ලමයෝ ඔයා ඉන්නවදෝ 

Maltao

@Nikkyjeon මේ දැරිවි මාව හොදටම හොයලනෙ.. ම්හ්ක්. සොරි හොදේ.. 
            ඇල්ෆ ඇකඩමියට එන්න. මේ ටික ඉවර උනාම හොදේ. මම පිස්සෙක් වෙලා ඉන්නෙ මේ ටිකේ වැඩ ගොඩ ගැහිල..
            ම්හ්ක්...
Reply

Maltao

@Nikkyjeon හී... මාව ෆයිනල් එකේ exam වලට කොටු වෙලා අප්පාවෙ. හුවෑ :( :(
Reply

Nikkyjeon

කෝ මේ කෙලී? ❤

Maltao

@Nikkyjeon හි හී.. හරියෝ :) :)❤❤
Reply

Nikkyjeon

@Maltao ඒකත් එහෙමද? වෙනදට මුලින්ම කියවන්නේ ඔබතුමීනේ...හී ❤ ආයේ මම මැසේජ් එකකුත් දාන්නම්කෝ...තැන්කූ....රිසර්ච් එක කරගන්න හොඳට ❤❤
Reply

Maltao

@Nikkyjeon මට නොටිෆිකේශන් 1 ක් ඇවිත් නෑ අෆ්ෆ. බල බල හිටියෙ එනකන්. ඇල්ෆ ඇකඩමිය කියවන්න විතරයි මේ ටිකේ මෙහෙ ආවෙත්. ම්හ්ක්. 
Reply