LeonaAngel635
ඔන්නි පුංචි ඉල්ලීමක් තියේ මම කතවක් ලියන්න ගත්තා ඉතින් ඉල්ලනවා කියවන්න කියලා ,කියවලා මගේ කතව ගැන ඔන්නිට දැනෙනහොදහෝ නරක ඕනෙම දෙයක් එක වචෙනෙකින් හරි කියන්න කියලා ඉල්ලනවා සරන්ග්හේ
Madhu_96
@LeonaAngel635 කියවන්නම් නංගා... මේ ටිකේ මන් මේ පැත්තට එන්නෙ නෑ.. ලියන්නෙත් නෑ.. මට එක්සෑම් ලබන මාසේ... වෙලාවක් හම්බුන ගමන් කියවන්නම් මන්..
•
Reply