Luzhaa97

මේක දකින ලමායි.. ඔයාලගෙ AL commerce stream එකෙන් කරන අය මට පොඩි massage එකක් දාගෙන යන්න බබාලා.. මම පොඩ්ඩක් මගෙ ලමයි ටිකට paper class එකක් කරන්න හිතාගෙන ඉන්නවා.. කැමති අය ඉන්නව නම් මට whatsapp massage එකක් දාන්න.. මේක මගෙන් ඔයාලට නොමිලේ හොදද...❤️

HeshiFernando8

The waves දෙන්නෙම නැද්ද මැනිකහ්:/

HeshiFernando8

@HeshiFernando8 අනිවා දෙන්න හොඳේ මං බලං ඉන්නෝ❤️❤️
Reply

Luzhaa97

@HeshiFernando8 හිහ් හීහ්... මම එපිසෝඩ් 4කින් complete කරන්න ඉන්නෙ.. ඩාලින් මං අනිද්දා වෙද්දි 4ම අප්ලෝඩ් කරන්නම්..........❤️
Reply

Luzhaa97

ලමයිනේ TAEKOOK FANS ල ඉන්නවද......... හූවක් ඕනී...... මම SHORT STORY එකක් ලිව්වා..... ඒක කියන්න ආවේ...
          
          ඔන්න ලින්ක් එක...
          
          https://www.wattpad.com/story/327885233?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Luzhaa97&wp_originator=GaYHRtSS%2FhmXd2fms2z%2B7baopLPifzA1jgdU4vv4tk6MoqXUBQQmQVvtBA%2F6rc%2FOby5PlUzRcq18lgQTAgbtEvwF0axRKCNflMxvOn970dQ4Xakc4DUrZ%2FEivCLokslT