Lio_tiger007

සුබෝදෑසනක් ඔබ සියලු දෙනාටම! 
          	
          	ඇත්ත වශයෙන්ම කියන්ටෝනි අපි දෙදෙනා මෙතනට පැමිණියේ අප්ඩේට් පරක්කු වීම ගැන කුමක් නමුත් යමක් කියන්නයි....
          	එ වගේම සමාවෙන්න කලින් මේ ගැන කියන්න බැරි වුනාට....
          	
          	අහ්ම් අහ්ම්....
          	
          	ඉතාමත් නොබෝ දිනකින්....ඒ කියන්නේ ලබන සතියට පස්සේ පටන් ගන්නේ සතියේ ඉදන් ටයිගර් කියන අපේ වසවර්ති පැටියා මුහුණ දීමට නියමිත සා/පෙල විබාගේ හේතුවෙන් තමයි අප්ඩේට් පරක්කු වෙන්නේ....ඒක ඉවර වෙන්නේ මැයි පහලොස් වෙනිදා....so , විබාගේ ඉවර වෙනකල් අප්ඩේට් පරක්කු වෙයි....
          	ඒවුනාට සැලෙන්න එපා පෙන්ස් පුලුවන් වුනොත් අනිවාර්යයෙන්ම අප්ඩේට් එකක් රැගෙන අපි ඔබ වෙතට පැමිණෙනවා....
          	ඉවසීමෙන් රැඳී සිටින්න....මේ දවස් ටික විතරයි නේ....ඊට පස්සේ ඉදන් අපි සමුද්‍ර සිහිනය ඩේලි අප්ඩේට් දෙනවා....විස්වාස කරන්න අපිව.....ඔයාලා පල්ලා....සත්තමයි!!!! ඩේලි අප්ඩේට් දෙනවා....
          	
          	එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් මැණිකෙලා....දුක් වෙන්න එපා....චුට්ටි දාසයි නේ අනේ....ම්හ්ක් ! පරිස්සමින් සතුටින් ඉන්නෝනි....ආදරෙයි ඔයාලා හැමෝටම.....❤️❤️
          	
Bloom_JJ97

@Lio_tiger007 Good Luck ටයිගර් කෙල්ලෙ!!! දැන් ඉතින් 15න් පස්සෙ සමුද්‍ර සිහිනය ඩේලි කියවන්න දත කට මැදගෙන ඉන්නෙ හරිතේ......
Reply

Lio_tiger007

@Jeon_Taeshu thank you manike ❤️

සමුද්‍ර සිහිනය පනස් දෙවන දිගහැරුම ❤️
          I just published "පනස් දෙවන දිගහැරුම ~" of my story "~ සමුද්‍ර සිහිනය ~". https://www.wattpad.com/1434898048?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Lio_tiger007

Lio_tiger007

ඔයාලා හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා මැණිකෙලා ❤️❤️❤️❤️

lalithma

@Lio_tiger007 එසේම වේවා 
Reply

GayathriVindya

@Lio_tiger007 එසේම වේවා ❤️❤️❤️
Reply