බස නොමරා රසින් රස මවන්නට ............
සිත් නොතලා හදවත ගැඹුර සිඹින්නට ..........
ලොව ගැඹුරු අදුරු විටෙක සොදුරු යථාර්තය කැඩපතක පිළිබිඹුවක ලෙස නුඹ පාමුල පුදන්නට ......විටෙක මල් කිනිත්තක ද විටෙක මුවහත් කඩුවක ද වූ පුංචි පන්හිදට දෙන්න අවසර.........................♥️
  • JoinedMarch 20, 2024



1 Reading List