Kim_niru_55

Kim_niru_55

Kim Ara නංගිගෙ අලුත් Taekook කතාව මේ.. ඉතින් වෙනස් විදිහෙ ගොඩක් ලස්සන මේ story එක කියවන්න කැමති අය අනිවාරෙන් කියවල බලල ඒ නංගිට සප් එකක් දෙන්න පැටව්නේ....❤️
          
          
          https://www.wattpad.com/story/317116938?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Kim_niru_55

TK_Bear_Ara

@Kim_niru_55  අනේ තන්කූ අක්කේ 
Reply

aishwin24

 Announcement 
          
          
          ඕතර් නිරූ ( නිරූ අක්කගේ ) ෆෝන් එකට වෛරස් එකක් ගිහිල්ල... අද තමයි ෆෝන් එක හදාගෙන තියෙන්නෙ... ඒත් එයා wattpad ලොග් වෙන්න හැදුවට ලොග් වෙන්න බෑලු.. මොකක් හරි අවුලක් වෙලා... ඉතින් ඒක හදාගන්නකම් story update ටිකක් පරක්කු වෙයි... ඉතින් එයා ඉක්මනින් පෝන් එකේ ප්‍රශ්නේ හරිගස්සගෙන එනකම් චුට්ටක් ඉවසල බලන් ඉමු ළමයි..!!! 
          
          ( නිරූ අක්කා ඔයාලට කියන්න කිව්වා )
          
          
          ~ ඓශ්වින් ~