Kim-Yuhaqwe

Kim-Yuhaqwe

ළමයි ඇත්තටම සමාවෙන්න මෙහෙම කියනවට ඒත් වැඩ වැඩි වෙලා මම නැට්ටටම එරිලා ඉන්නේ 
          
          මට සදුදයින් පස්සේ වැඩ අඩු වෙනවා 
          
          අඟහරුවාදා ඉඳන් පුරුදු විදිහට කතා දෙකදෙන්නම් 
          
          එතකන් පොඩ්ඩක් අප්ඩේට් ස්ලෝ වෙයි 
          
          සොටි හරිද ;(

Woon-Suhoyaaa

@Kim-Yuhaqwe හරි එයි එකට කමක් නෑ හිමීට කතාව දෙන්නකො ❤️ 
Reply

VirajVishmitha

@Kim-Yuhaqwe නංගේ මේ ඔයා මේ බොරු මරිසි දාන්න එපා..ඔයාගේ මරිසි අපට හොදට තේරෙනවා
Reply

SeneJay

@Kim-Yuhaqwe අව්ලක් නෑ. හෙමින් දෙන්නකෝ
Reply

Kim-Yuhaqwe

දෙයියනේ පළිඟුවට 100k ඇවිත් 
          
          හනේ ලමයිනේ මම ඔයාලාට ආදරෙයි ඒයි පැලෙන්න
          
          ම්වාහ් 
           #Akeshi ❤️

A_Datura

@Kim-Yuhaqwe Congratulations...❤️
Reply