Jeon_Kim_Navo

Nonfic Recommendation! ✨️
          	
          	
          	
          	
          	දකුණු තුඩුව , ශ්‍රී ලංකාව...
          	
          	වැල්ල... කරාවෙ උන්ට වෙන් වුණු වෙනම ලෝකයක්...
          	ලොකු මහත්තුරුන්ට අයිති නැති ඒ කරිජ්ජෙ හැමදාමත් අයිතිවුණේ ඒ වැල්ලකරේ ටකරං පැල්පත්වල හෙවණ ලබපු මිනිස්සුන්ට...
          	
          	මුහුදු රළ හරි ආදරණීයයි , කාස්ටක ඉර එළිය එක්ක කටුක බවක් කියාපෑවත්... නුපුරුදු එකාට නම් කොහොමත් සුන්දරයි... පුරුදු එකාට ආදරණීයයි...
          	
          	මුහුද කවද්ද නපුරු වුණේ !! මුහුදට පෙම්බැන්ද මිනිස්සු කවද්ද වැල්ල දාලා ගියේ ???
          	මරිසි නැතුවම , මුහුද කියන්නෙම එක්තරා ආකාරයක ප්‍රේමයක්...
          	
          	
          	මේ,
          	සිලිලාරෙන් උපන් ඔහුගේ කතාව...❤️
          	
          	
          	දළඳා භූමියේ මැණිකෙ කෙනෙක්ට පෙම් බැන්ද දකුණු රටේ යකාගෙ කතාව ❤️
          	
          	
          	
          	                                      - සිලිලාර -
          	                                 - NON-FICTION - 
          	
          	
          	
          	අපෙ @Luke_TigerBun නංගිගෙ අලුත් ටේකුක් නන්ෆික් එක.. මට මේක කියවන්න වුනේ නැතත් කියවපු මට විශ්වාසවන්ත කීප දෙනෙක්ගෙම feedback දැකපු නිසා මට කියන්න පුලුවන් මේක සුපිරියක් කියලා. ඒ නිසා කියවලා නැත්නම් කියවන්න! ෂුවර් මේක ඔයාලා කියවන තව වෙනස්ම කතාවක් වෙයි.. ඒ වගේම එයාට සපෝ'ට් කරන්න. 
          	මම දකින විදිහට ලූක්ගෙ කතා මීට වඩා තැනකට එන්න ඕන! ❤️
          	https://www.wattpad.com/story/369089428

Luke_TigerBun

@Jeon_Kim_Navo හනේඒඒ ආදරෙයි අක්කෝ <3<3<3❤️❤️❤️
          	  තැන්කූ සෝ මච්ච්ච්
Reply

NeeshaWeerasekara

Ballarino එකේ චැප්ටර් 22 ඉදන් 31 වෙනකන් කොටස් ටික නැහැනෙ......

NeeshaWeerasekara

@Jeon_Kim_Navo ඇත්තටම කිව්වොත් මන් කියවපු ආදරණීයම,වැඩිපුරම හිතට දැනුනු,හුරතල්ම,ලස්සනම කතාව.හරියට නිකන් කතාව ඇතුලෙ ජීවත් වෙනවා වගෙ දැනුනෙ.ඔයාගෙ writing style එකනම් පට්ට...♥️♥️♥️♥️♥️♥️
Reply

NeeshaWeerasekara

@Jeon_Kim_Navo තැම්කූ නවෝ අම්කි...
Reply

Jeon_Kim_Navo

@NeeshaWeerasekara කතාවෙ දැනට තියෙන චැප්ටර්ස් ටික කියවලා කියන්නකො මට කතාව කොහොමද දැනුනෙ කියලා.. ☺ lob u  3♥ 
Reply

NeeshaWeerasekara

ඉස්පය්ඩර්මෑන් දෙන්න හිතක් නැද්ද අක්කන්ඩි

Jeon_Kim_Navo

@NeeshaWeerasekara  අනිවාරෙන් නංගො.. thank u so much! ❤❤ typing ඉවර උන ගමන්ම update කරන්නම්.. 
Reply

NeeshaWeerasekara

@Jeon_Kim_Navo ඔයාට පුලුවන් නිදහස් වෙලාවක කතාව දෙන්න අක්කි...කතාව නිසා ඔයාගෙ පෞද්ගලික වැඩ අතපසු කරගන්න එපා.හොදට වැඩ ටික කරගෙන යම්න...good luck...♥️♥️♥️♥️
Reply

Jeon_Kim_Navo

@NeeshaWeerasekara  අනේ හිත නම් තියෙනවා ලොකුවටම නංගියො.. 3/4 ක් විතර දැනටමත් ඉවරයි. 
            මන් මගෙ persoanl life එකේ ලොකු down එකක ඉන්නෙ survive වෙන්න ට්‍රයි කරන ගමන්. 
            ඉතින් පුලුවන් ඉක්මනට ලියලා ඉවර කරාම එවෙලෙම දෙන්නම්.. ☺ ගොඩක් ස්තුතියි නංගො කතාව ගැන ඇහුවට ❤
Reply

Jeon_Kim_Navo

Nonfic Recommendation! ✨️
          
          
          
          
          දකුණු තුඩුව , ශ්‍රී ලංකාව...
          
          වැල්ල... කරාවෙ උන්ට වෙන් වුණු වෙනම ලෝකයක්...
          ලොකු මහත්තුරුන්ට අයිති නැති ඒ කරිජ්ජෙ හැමදාමත් අයිතිවුණේ ඒ වැල්ලකරේ ටකරං පැල්පත්වල හෙවණ ලබපු මිනිස්සුන්ට...
          
          මුහුදු රළ හරි ආදරණීයයි , කාස්ටක ඉර එළිය එක්ක කටුක බවක් කියාපෑවත්... නුපුරුදු එකාට නම් කොහොමත් සුන්දරයි... පුරුදු එකාට ආදරණීයයි...
          
          මුහුද කවද්ද නපුරු වුණේ !! මුහුදට පෙම්බැන්ද මිනිස්සු කවද්ද වැල්ල දාලා ගියේ ???
          මරිසි නැතුවම , මුහුද කියන්නෙම එක්තරා ආකාරයක ප්‍රේමයක්...
          
          
          මේ,
          සිලිලාරෙන් උපන් ඔහුගේ කතාව...❤️
          
          
          දළඳා භූමියේ මැණිකෙ කෙනෙක්ට පෙම් බැන්ද දකුණු රටේ යකාගෙ කතාව ❤️
          
          
          
                                                - සිලිලාර -
                                           - NON-FICTION - 
          
          
          
          අපෙ @Luke_TigerBun නංගිගෙ අලුත් ටේකුක් නන්ෆික් එක.. මට මේක කියවන්න වුනේ නැතත් කියවපු මට විශ්වාසවන්ත කීප දෙනෙක්ගෙම feedback දැකපු නිසා මට කියන්න පුලුවන් මේක සුපිරියක් කියලා. ඒ නිසා කියවලා නැත්නම් කියවන්න! ෂුවර් මේක ඔයාලා කියවන තව වෙනස්ම කතාවක් වෙයි.. ඒ වගේම එයාට සපෝ'ට් කරන්න. 
          මම දකින විදිහට ලූක්ගෙ කතා මීට වඩා තැනකට එන්න ඕන! ❤️
          https://www.wattpad.com/story/369089428

Luke_TigerBun

@Jeon_Kim_Navo හනේඒඒ ආදරෙයි අක්කෝ <3<3<3❤️❤️❤️
            තැන්කූ සෝ මච්ච්ච්
Reply

SaThSaRaNi__05

ටේටේ කොහෙත කියාආආආආආආ
          මම සොයනවා ලෝකෙ පුරාආආආආආආආ
          ඔබ දවසක ලැබෙන තුරාආආආආ
          යනවා ටේටේ සොයාආආආආ
           #මීටනවෝඅක්කානිසාඅගතියටපත්ස්පයිඩි

SaThSaRaNi__05

@Jeon_Kim_Navo 
            මෙන්න අක්කිට මන් ගානෙ හාද්දක්(⁠◕⁠દ⁠◕⁠)
            
            
            
            
            අක්කිට විවේකයක් හම්බුනු වෙලාවක ස්පයිඩිව ගේන්න හාත..
Reply

Jeon_Kim_Navo

@SaThSaRaNi__05 අනේ දෙයියනේ නංගි!! ❤️❤️ 
            ඒක මරු අප්පා (´∀`)ʱªʱªʱª 
            
            
            # එක දඩෝන් ගාලා වැදුනා නව්වට ඇ.. :) 
            ස්තූතියි.. 
Reply

Jeon_Kim_Navo

@MR_DHANA 
          ටේනිලූ නංගිගෙ අලුත් ටේකුක් non-fiction එක! ❤️ ස්කූල් ලව් ස්ටෝරි එකක් ☛☚ 
          'පෙම්වන්තයෝ' 
          (Top Kook & Bottom Tae) 
          
          ඒක ලස්සනයි වගේ.. කියවලා සපෝට් කරන්න ළමයි ✨️
          https://www.wattpad.com/story/367459640

Jeon_Kim_Navo

අහිංසක දිය කිඳුරෙක්ගෙයි මනුස්සයෙක්ගෙයි නොහිතුව විදියක හමුවීමකින් පටන් ගත්තු ආදර කතාවක්.....
          
          
          හනේව් මනෝහර කිඳුරු පැටියයි එයැයිගෙ 'මයෙ මහත්තය' යි ❤️
          
          
          අපෙ පැන්තරේගෙ fantasy bl එකක්.. ඒක ලස්සනයි අනේ..! කියවලා සපෝට් එකක් දෙන්න ළමයි!! ✨️
          https://www.wattpad.com/story/366520961

_Taekookie_Moon_

හත්තුක්කෙ මා මේ දකින්නේ ස්වප්නයක් ත!!! අනෙහ් මෙන්න මාව ෆලෝ කරලාහ්❤ මං මලා

Jeon_Kim_Navo

@_Taekookie_Moon_   හනේව්... ස්වප්නයක් නෙවේ hikiz (⌒_⌒;) ❤️
            
            ඔයත් මාව follow කරලා තිබ්බා. ඒකටත් ගොඩක් ස්තුතියි හොඳේ!! ❤️✨️
Reply