JeonSeol_97

Happy 11th Anniversary Army!!
          	
          	ฅ՞•ﻌ•՞ฅ

cho_chea_jun

හේශ් දෙන්නේ නැද්දෝ..

cho_chea_jun

@cho_chea_jun hari
            Hodata vibage liynn good luck 
Odpovědět

JeonSeol_97

@cho_chea_jun 2 nd shy A/l exam කරන හින්දා මාස 6කට විතර පස්සෙ තමා දෙන්න වෙන්නෙ. එක්සෑම් ඉවර වෙලා ලියනවා.
Odpovědět

JeonSeol_97

හායි ලමයි ඔන්න මම අය ආවා... wattpad පැත්තෙ එන්නෙ නැතුව මාසෙකටත් ලගයි... හැබැයි අදනන් ආවෙ අප්ඩේට් එකක් දෙන්නනන් නෙමේ පොඩි දෙයක් කියලා යන්න...
          
          ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් ආව හින්දා wattpad ලොග් වෙන්න විදිහක් තිබ්බෙ නෑ ඒකයි මෙච්චර දවසක් ආවෙ නැත්තෙ... ඒත් මට මාස හයක් විතර යනකන් අප්ඩේට් දෙන්න වෙන එකක් නෑ... ඒකට හේතුව මං ආයෙ 2 nd shy A/l exam කරනවා... ඉතින් Exam ඉවර වෙනකන් මට දෙන්න වෙන්නෙ නැ... ඒකට sorry ... මං මාස 6 කින් ආයෙ එන්නම්. මාව අමතක කරන්න එපා...
          
          ( මේ වෙද්දිත් චැප්ටර් දෙක තුනක් ටයිප් කරලා තියෙන්නෙ වෙලාවක් ලැබුනොත් දාන්නන් )
          
          ඔයාලා ඒනම් පරිස්සමෙන් ඉන්න ළමයි...
          Bye... ආයෙත් හම්බවෙමු... 
          
          - Mickey -

A_Datura

@JeonSeol_97 වැඩ ටික හොදින් කරගන්න.අපි බලන් ඉන්නම්.ආදරෙයි... ❤️
Odpovědět

Kaveesha2022

අනේ ඔයා ආයු කතාව අප්ඩේට් කරන්නේ නැද්ද.. කතාව දෙන්න කෝ

JeonSeol_97

@Kaveesha2022  ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් ආව. කතාව දෙන්න විදිහක් තිබ්බෙ නෑ.
Odpovědět

JeonSeol_97