JeonJJT

ඔයාලට අහිමි මතක දිගටම ඕනෙද? 
          මන් කතාව තේරුමක් නෑ වගේ හිතෙනවා.
          මොකද කියවලා තියන ගානයි vote ගානයි දැක්කහම හිතෙනවා ඒක ලස්සන නෑද කියලත්. හැමදාම මගෙ කතාවට support කරන කිහිප දෙනෙක් ඉන්නවා ඒ අය නිසා මට කතාව නොලියා ඉන්න හිතෙන්නෙ නෑ. ඇත්තටම කියන්නකො මගෙ කතාව ලස්සන නැද්ද ඔයාලට ?

DileepDileep6

@JeonJJT අනේ ඒක දිගටම දෙන්නෝ
Reply

samii_kim

ලස්සනයි අනේ කතාව හරිම ලස්සනයී..නවත්තන්න එපා:-( ❤️
Reply

OshiVK7

@JeonJJT kathawa lassani ane, digtama dennko
Reply

JeonJJT

ඔයාලා කියවන්න ආස විදිහෙ කතා ටිකක් කියන්නකො.මට කතාවක් හදාගන්න ❤

Dewansaw_KpOp

@JeonJJT Top kook කතාවක් ලියන්නකෝ possessive හැබැයි මුලින් ඒක පෙන්නන්න අකමැති jk යි, මුලින් jk ට පොඩ්ඩක් වත් ආස නැති tae යි දාල plzz. Nonfiction එකක් විදිහට ලියන්න 
            මේක ලිව්වොත් ඇත්තමයි ඔයාට පැලෙන්න ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

NeluNivi

@JeonJJT possesive top kook ekak onee godak jealous,cold  wenne ona kook ,Tae godak ahinseke ,cute wenne ona ...
Reply

ChenuThisha6

@JeonJJT ටොප් කුක් කතාවක් ඕනි❤️
Reply