Hazoo_Shigeta

Hazoo_Shigeta

අවුරුදු දෙකක්...
          
          ඔව් ඒක ලොකු කාලයක් වෙන්න පුළුවන්.
          
          ඒත් ඒ කාලය ඇතුළත ගොඩක් දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා.
          
          ආයෙත් දවසක හම්බවෙනකන් මෙච්චර කාලයක් Hazoo එක්ක හිටපු හැම රීඩ බබෙක්ටම මම ගොඩාරියක් ආදරෙයි... ❤️
          
          එහෙනම්...
          
          ගිහින් එන්නම්,ඉක්මනටම.
          
          -Leaving Note"
          -Hazoo_Shigeta