Gukie__mate

තාමත් කියවලා නැත්තන් අනිවාරෙන් කියවන්න...කාලෙකින් කියෙව්ව සුපර්බ් මාස්ටර්පීස් එකක්..බෙලා අක්කගේ කතා කියන්නෙ ඉතින් කියන්න වචන නැනෙ...❤️
          	https://www.wattpad.com/story/356994110

MERINATK

@Gukie__mate ඔයා කිව්වා හරියටම හරි ඔන්නී. මොකද මේ කතාව මම මගේ offline ලිස්ට් එකට ඇඩ් කරගෙන කියවන නිසාම මම දන්නවා මේ කතාව ගොඩක් ලස්සනයි..මම මෙච්චර කාලෙකට කියෙව්ව ලස්සනම ලස්සන werewolf කතාවක් කියලා කිව්වොත් මම හරි. මොකද මම werewolf ff ඉන්ග්‍රීසි මාධ්‍යයේන් වගේමයි සින්හල මාධ්‍යයේන් werewolf ff කතා කියවලා තිබුනත් ඒ අතරිනුත් මේ කතාව තනිකරම පිස්සුවක් කියලා කියන්න පුළුවන් 
Reply

Gis0000146

@Gukie__me ee say yes to me dannako 
Reply

Gis0000146

@Gukie__mate අමෝමෝ  ඔය කතාවනම් මාරයි ඒක නම් පිස්සුවක් ❤️❤️❤️❤️

Limansa235

අනේ සුද්දගෙයි ආඩම්බරකාර ලොකූගෙයි update දෙන්නැද්දෝ..........

Limansa235

@Limansa235 mm ikmanata akkiya update denakan bln innawoooo
Reply