AVIBNLeogirl

සීමා එක එක්ක එකතු වුණාට ස්තූතියි ළමයෝ ❣️❣️

Black-rose_19

@AVIBNLeogirl නොනිමි කියවන්න ඕනෙ.. උතුරු තරුව තාම ලියනව නේද? 
Reply

AVIBNLeogirl

@Black-rose_19 ම්හ් නෑනෙ බබෝ... නන්ෆික් තියෙන්නෙ සීමා එක...
            යිශාන් නන්ෆික් ඒව උතුරු තරුවයි හුස්මක් එකයි...❤️❤️
            
            ටේකුක් නන්ෆික් වගේ එකක් තියේ නොහිමි....
            
            අනිත් ඒවා ෆෑන්ෆික්...(⁠.⁠ ⁠❛⁠ ⁠ᴗ⁠ ⁠❛⁠.⁠)
Reply

Black-rose_19

@AVIBNLeogirl සන්ශයින් , ඔයා ලියලා තියන ඔක්කොම කතා Nonfictionද
Reply

AVIBNLeogirl

මගේ කතාවට වෝට් කළාට තැන්කූ බබෝ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Black-rose_19

@AVIBNLeogirl Welcome ❤️ මම ආසාවෙන් කියෙව්ව ලස්සන කතාවක්. 
Reply