BerrySmoky

බබාලා මං love wins cover photo එක change කරා ❤️ ඒක හොඩ්ග නැත්තං කියන්න හරිද? 

BerrySmoky

බබාලා, ඔයාලා මගේ ongoing story එක එනකන් බලන් ඉන්නවනම් ඒකට ටික දවසක් යයි. මං ඒක කොහොම හරි ඉක්මනටම complete කරන්නම්
          
          
          ඒ වගේමයි ගොඩාක් දුරට ඒක මගේ අන්තිම story එක වෙයි. ❤️ 

winter__luv

@BerrySmoky නෝට් වෙන්න එපා අක්කි චූටි ඒවා හරි  ෆ්‍රී උනාම දෙන්නකෝ  
Reply

KaveeshaDevindi5

@BerrySmoky හා කමක් නෑ  ❤️
Reply

BerrySmoky

@KaveeshaDevindi5 මං උත්සාහා කරන්නම්❤️ නැත්තං one shot book එකක් දෙන්නම් ❤️
Reply

BerrySmoky

I have good news for you ළමායි ❤️‍
          
          මං Look pretty Paly dirty special chapter එකක් ලියනවා 
          
          
          So stay tuned ❤️‍

winter__luv

අක්කි දෙද්දි කියන්න නොටිෆි ආවෙ නෑ මේ ටිකේම මට
Reply

winter__luv

අක්කියෝ පාස්වර්ඩ් එක අමතක වෙලා  ඇප් එකෙන් එන්න විදිහක් නෑ අනේ . මං  google  acc එකෙන් ඉන්නෙ . ඒ නිසා මෙහෙම තමයි  msg එකක් දාන්න වෙන්නෙ ☹️

BerrySmoky

@winter__luv nattan Lovetangirl of Taekook kiyala balannako, Golden listening party eke Taekook hug kara genna inna photo eka thiyenne 
Reply

BerrySmoky

@winter__luv lovetan_girl kiyala search karanna nangi 
Reply

winter__luv

ඒකනෙ අනේ  . එහෙනම් මං කිව්ව ටික  බේස් එක වගේ තියාගෙන අක්කි කැමති විදියට ලියන්න .
            නම්බර් share  කරගන්න විදිහකුත් නෑනේ   අක්කි ig ඉන්නවද
Reply