8kimyumi

ෆලෝවර්ස්ල 100යි.  Thank you so much readers

8kimyumi

@jkleviosa ane ekata kamak na. matath lagadi liyanna bari una kathawa.. godak busy ane
الرد

liliosa__

@8kimyumi අනේව් ඔව්මයි. ,Congratulations ❤ exam ඉවර වුනාම පොත් ටික කියවන්නම් හොඳේ තලා වෙන්න එපා.. <3

හායි ගයිස්.... කාලෙකින් නේද? ඉක්මනට කතාව අරන් එන්නම්... අද මම අරගලේට ගියා.. අපේ ගෙවල් ලග.... පට්ට ආතල් හොදේ.... මට මයික් එකකුත් සෙට් උනා. කිව්වා ඉතින්...  පට්ට සතුටුයි.

8kimyumi

ඔයාලා හැමෝම කිසි ප්‍රශ්නයක් නැතුව ස්කූල් ගිහින් ගෙදර ආවා නේද? මටත් සෙට් උනා ඔය පිකෙටින් එකක් ගෙදර එන කොට. අර නාකි මයිනගේ සෙට් එක ඉතින් බත් පැකට් එකටයි අරක්කු කාලටයි නේ මේ තමන්ගේ රට පාවල දුන්නේ. අනේ අම්මපා මුන්ට හෙන ගහන්න ඕනේ. මිනී මරන්න කලින් අටමස්ථානෙ වදින්න යන එකෙක් දැක්කමයි මන්. 
          
          ඒ වගේම මේ දවස් වල ඩෙංගු තියෙනවා ළමයි. පරිස්සමින් ඉන්න. මගේ අක්කි මේ 23 ඕලෙවල් ලියන්න ඉන්නේ. ඉතින් එයාටත් ඩෙංගු. ඔයාලා පරිස්සමින් ඉන්න.

8kimyumi

අනේ ළමයි පුලුවන්නම් ඔයාලා දන්නා cover shop කරන, cover හදන ය ඉන්නවනම් මට කියන්න පුලුවන්ද? covers ටිකක් හදාගන්න ඕනේ...ඉක්මනට ඕනේ....අනිවරෙන් reply කරම්න.  මගේ හිතේ අලුත් කතා දෙක තුනකට plots තියෙනවා. ඉක්මනට දෙන්න බලන්නම් ඒ ටික..

deneliya

@8kimyumi demizapark න‍ංගා කරනවා චුටික්කි ❤️❤️❤️
الرد