ජිවිතේ රියැලිටියට වඩා ෆැන්ටසියේ මාරම නිදහසක් තියෙනවා ඒ නිදහස උපරිමෙම විදින්න මොකද අපි තව අවුරුදු 100ක් ජීවත් වෙන්නැනේ ද ජීවිතය යන හිස් පිටුව පුරව ගන්න බැරුව මම තාම ඉන්නේ ඒත් මන් ඒ පිටුව පුරව ගන්න උත්සාහය නතර කරලා නෑ
  • JoinedApril 25, 2026



1 Reading List