1999lakmini

Happy New year all of my army family. 

Kook_zilla

@1999lakmini  Same to you akki ❤❤❤
Reply

yoon__paavi

Hi...කොහොමද ඔයාට..කතාව නැතුව පාළුවෙන් ඉන්නෙ...මතක් වෙනවා ඔයාව 

1999lakmini

@yoon__paavi අනේ ,හරි මැණීක මං පුලුවන් ඉක්මනටම කතාව චෙන්නම් .❤️
Reply

MaNeEsHaGeTHaNjaLi

කතාව කම්ප්ලීට් කරාට බොහොම ස්තූතියි ලමයෝ.. 
          හිමීට කියවන්න වෙන්නෙ. මටත් එක්සෑම් එකක් ලබන මාසෙ. නැත්නම් එක රැයයි යන්නේ.. හී 

yoon__paavi

Hi hi...how are you...how are your studies?? I miss you so every time..so i think your are keeping well..and i miss your stories...so love you dear ❤❤❤ 

1999lakmini

@yoon__paavi I'm fine dear, I still have work in the campus, thank you very much for loving my story. I will type the next chapter as soon as possible. ❤️
Reply

yoon__paavi

ඔයාට කොහොමද හොදින් ඉන්නවද...කතාව නැතුව ගොඩක් පාළුයි..ඔයාගෙන් මැසේජ් එකක්වත් නෑනේ...

1999lakmini

@yoon__paavi ඉන්නවා මැණීක මං හොඳීන් ,අනේ මං මේ දවස්වල කැම්පස්  එකේ project වලට හිරවෙලා ඉන්නේ ,කතාවේ ඉලඟ කොටසත් ටිකයි ටයිප් කරලා තයෙන්නෙ ,හරි මං පුලුවන් උපරිමයෙන්ම මේ සතියේ දෙන්න බලන්නම් .
Reply

MaNeEsHaGeTHaNjaLi

urgent marriage complete krn naddooo

MaNeEsHaGeTHaNjaLi

@1999lakmini හරියෝ. වැඩ ඉවර කරන් දෙන්ඩෝ ☺️❤️❤️❤️❤️❤️❤️❤️
Reply

1999lakmini

@MaNeEsHaGeTHaNjaLi ඉක්මනටම දෙන්නම් මේ දවස්වල පොඩ්ඩක් විතර වැඩ වැඩියි මැණීක .මං පුලුවන් ඉක්මනින්ම දෙන්නම් .❤️
Reply

taejennficz

Hey sweetheart! I hope your fine...... I was wondering if you could follow me........ Ah! If you couldn't do that atleast can you vote for my books? Pweaseeeeeeee......
          Ohk if you can't this too....
          I can give you free Huggies...
          Hehehe(づ ̄ ³ ̄)づ(つ≧▽≦)つ(っ.❛ ᴗ ❛.)っ(ʃƪ^3^)